වැලේ වැල් නැති මට මොන වැලන්ටයින් ද.............................
වරෙන් වරෙන් මගේ බෝට්ටුවටම නැගපන්......

වැලේ වැල් නැති මට මොන වැලන්ටයින් ද.............................

parana thread bump karala neda thibbe banthread dala thibbe naene
![]()
gihilla wageko me sayu11111 nedda?
eyage sinduwa thama thiyene ilangata...![]()
හෙට කොල්ලගෙ පොකට් එක හිඳෙනකන් කන්න බොන්න එපැයි.....
හරි විදිහට නම් සතියක් වත් නොකා ඉන්න ඕන හෙට කෑම බීම ටික කන්න![]()





එහෙම්මම නෑ බන්,awul okkom haridha ban![]()


තිබ්බ නේද බ්න්, හෙලෝ මචන්ල කෝමද. මම ආයෙ ආව කියල



