^why does some wannabe patriotic philosopher have to come along and ruin threads ALL the time with their pink bold huge posts
:S
if you didn't enjoy it just walk away.. but really more people tend to get laid on Valentines i bet
කොස්තාපල්;14466761 said:Its not a useful thing to enjoy I guess. And also I don't wanna walk away without commenting my opinion on this kind of stuff. I have no problem about laying people with their lovers today. but before laying, there are so many things to think. I meant that. there are so many school students have love. What advice can we give from this kind of videos? Some times it'll be ruin your life after laying with someone even if he or her is your lover. Most of men don't suffer from laying with a girl. But lot of girls are suffering from it day by day. This is just my opinion. you can accept it or disagree with it. i don't care.
කොස්තාපල් මහත්තය කියල තියෙන්නෙ සහතික ඇත්තකොස්තාපල්;14466722 said:මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා.![]()

at the same time what about the kids having unprotected sex after school? don't you think this video is any help?
look, it's not the video that's a bad influence. at least that's not my opinion
කොස්තාපල්;14466802 said:
I don't think most of school students having unprotected sex or even protected sex either. As young elders we can give them a advice about what is love. Don't you know by watching this type of videos lot of teenagers are trying to follow them? And also i have to say Sri lanka is Sri lanka. This isn't another America or another country which have a similar tradition like that. 1st We have to protect our tradition and nationality. We should do that rather than protecting people from unprotected sex. And then They can aware about what are they doing. If We don't wanna lay with some one, then we do't need to protect from it you know? And also I have to say having babies or getting suffer from Aids aren't only affects from having sex you know? So we have to think so many things before getting laid.
කොස්තාපල්;14466722 said:මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා.![]()

at the same time what about the kids having unprotected sex after school? don't you think this video is any help?
look, it's not the video that's a bad influence. at least that's not my opinion
I think both of you guys have correct points. But I believe that lots of girls loose their virginity today :'( . A true lover will not do it to his girl until the marriage even if she asked him to do so.
කොස්තාපල්;14466722 said:මේවගේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද බන්? වැලන්ටයින් ඩේ එක කියන්නෙ අහවල් වැඩේ කරන්න තියන දවසක්ද? නෑ. මේ වගෙ ඒවයින් වෙන්නෙ ලව් කරන පොඩි එඋන් නොමග යන එක. සම්පූර්නයෙන්ම අපේ සංස්කෘතියට පටහැනි දෙයක් මම නම් හිතන්නෙ. අපේ සංස්කෘතියට විතරක් නෙවෙයි. ඇමරිකාව වගේ රටවල පවා ඔය මේ දවස තුල කරන්නේ අහවල් වැඩේ කරන එක නෙවෙයි. ආදරේ තියෙන්නෙ කායික අවශ්‍යතා සපුරා ගන්න කියල කවුරු හරි කියනව නම් ඒක සම්පූර්ණ වැරදි. එහෙම කරන්න ඕනෙ නම් ගණිකා මඩමකට යන්න පුළුවන්නෙ. ආදරේ කියන්නෙ ඔය මගුල කරන එක විතරක්ම නෙවෙයි. ඒදේ ආදරේ උපරිම මට්ටමේදි තියන දෙයක් ඔව්. මම පිළිගන්නවා. ඒත් දෙදෙනෙක් ආදරෙන් බැඳෙන්නෙ ඔයදේ කරන්න හිතාගෙන නෙවෙයි. මේක ආදරවන්තයින් වක්‍රාකාරව පෙලඹවීමක් වගේම ආදරේ කරන ඉස්කෝලෙ යන එවුන්ට දෙන නරක ආදර්ශයක්. ආදරවන්තයින්ගේ දිනේට ඔයිට වඩා වැදගත් යමක් කරන්න තිබ්බා.![]()

එක්කෝ උබට ඉංග්‍රීසි බැරි කම නැත්නම් මෝඩ කම .
මි මෝ ..,
අපේ රටේ අනාරක්ෂිතව ලිංගික සම්බන්දතා ඇති කරගෙන දහස් ගණනින් කොල්ලෝ කෙල්ලෝ ප්‍රශ්න ඇති කරගන්නවා .
මේ video එක මගින් කියන්නේ අනිවාරෙයෙන්ම ලිංගිකව එකතු වෙන කොට condom එකක් දාලා කරන්න , එතකොට අපි safe කියලයි .
නැතුව මේ video එක බලලා වැලන්ටයින් එකට හුkන්න කියල නෙවෙයි .
හුkන එකා කොහොමත් හුkනවා .
කියන්නේ හුkනකොට අනිවා කොන්ඩම් use කරන්න කියලා .
එතකොට ඇති වන ප්‍රශ්න අවම කරගන්න පුළුවන් කියලා .
ඉතිං මේ video එක මගීන් තව දුරටත් දැනුවත් කරන්නේ කොහොමද ලජ්ජා නැතිව ෆාමසියකට ගිහින් හරි කොන්ඩම් එක තෝරාගන්නේ කියලා
මොකද අපේ උන්ට බස් එකේ පිටිපස්සේ වල් විදියට හැසිරෙන්න ලජ්ජා නැහැ , හැබැයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ලැජ්ජයි
මේ video එක සිංහලෙන් දැම්ම නම් තවත් හොදයි මොකද එතකොට උබල වගේ උන්ටත් හොදට ග්‍රහණය කරගන්න තිබුනා
මිට පස්සේ comment එකක් දානකොට පුතේ මොලේ පාවිච්චි කරලා දාපන් .
මම මේක සුද්ද සිංහලෙන්ම type කරේ උබට මේක English වලින් type කරොත් තේරෙන්නේ නැති වේවි කියලා හිතලා
මොකද උබට video එකෙන් කියවෙන නියම හරය තේරුම් කරගන්නත් බැරි උනා නේ![]()
ඇත්ත එත් උබට හිතෙන නැද්ද sex before marriage කියන්නේ promote නොකළ යුතු දෙයක් කියලා.