අවසානය~වසන්තයේ ඇරඹුම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකම අහරත් දෙකට බෙදමින් ඔබේ දෑතින් එය කවා.................
    කුඩා බෑගය තුලින් ගත් දිය පොදත් සැනෙකින් මට පොවා...
    ජීවිතේටම එක්ව හිනැහෙමු මේ ලෙසින් පැතුමන් මවා.....
    තවම සිහිවෙන ඒ පැතුම් ගිනි අවුලුවයි මා හද දවා......

    SUPERB (as usually) ;)
    11.gif
    :D thanks lot machan :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අද මෙහෙම හිතෙන කීදෙනෙක් ඇද්ද?

    එකම අහරක් දෙකට බෙදමින් ඔබේ දෑතින් එය කවා.................
    කුඩා බෑගය තුලින් ගත් දිය පොදත් සැනෙකින් මට පොවා...
    ජීවිතේටම එක්ව හිනැහෙමු මේ ලෙසින් පැතුමන් මවා.....
    තවම සිහිවෙන ඒ පැතුම් ගිනි අවුලුවයි මා හද දවා................

    අද මෙහෙම වෙන කීදෙනෙක් ඇද්ද?

    එකම අහරක් දෙකට බෙදමින් ඔබේ දෑතින් එය කවා.................
    කුඩා බෑගය තුලින් ගත් දිය පොදත් සැනෙකින් මට පොවා...
    ජීවිතේටම එක්ව හිනැහෙමු මේ ලෙසින් පැතුමන් මවා.....

    අද එහෙම නොවෙන නිසා දුක් වෙන කීදෙනෙක් ඇද්ද?

    තවම සිහිවෙන ඒ පැතුම් ගිනි අවුලුවයි මා හද දවා................
    එසේ නොම වෙන පැතුම් ගිනි අවුලුවයි මා හද දවා............

    අද වෙන්නෙ මේකයි 99%

    ඉල්ලා ඇගේ අත ආදර බස් කියලා.......
    දහවල් විවේකය වන විට මග රැකලා.....
    කඩයෙන් ගත්ත ලොකු චොකලට් එක පුදලා....
    කොල්ලා හදේ ඇති සිතුවිලි වචන කලා........

    මේ මොන ජරාවක්දෝ ඔය මට දුන්නේ....
    පිස්සුද ඔහෙට නෑ මට නං තේරෙන්නේ....
    ලැජ්ජා නැද්ද තත්වය දැන හැසිරෙන්නේ...
    ඔබගේ චාටු බස දැක නෑ රැවටෙන්නේ........

    සැබෑ ආදරය 1%
    ආදරය 99 %

    නියමයි මලේ කවි පද......
    සංකල්ප කියල මගෙ යාලුවෙකුත් ඉන්නව. ඌත් සංගීත කාරයෙක්. ජීවිතේම සංගීතය.
    නමෙන් හැකියාවෙන් අපේ භාෂාවෙන් කිව්වොත් වැඩ්ඩෙක් උඹත්. :cool:

    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14468558 said:

    :D :rolleyes: තෑන්කූ පූශ්...
    ඔය යට තියෙන කවි දෙකත් මංම ලියපුවා වගේ මතකයි.. දාපු ත්‍රෙඩ් එක මතක නෑ.. :baffled:

    ඔබේ වටිනා අදහසට මාගේ ප්‍රනාමය මචං :D:yes::love::love:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :D :rolleyes: තෑන්කූ පූශ්...
    ඔය යට තියෙන කවි දෙකත් මංම ලියපුවා වගේ මතකයි.. දාපු ත්‍රෙඩ් එක මතක නෑ.. :baffled:

    ඔබේ වටිනා අදහසට මාගේ ප්‍රනාමය මචං :D:yes::love::love:

    උඹ ලියපුවා තමයි :cool: කලින් ත්‍රෙඩ් එකකින් ගත්තෙ. කනෙක්ට්ඩ් නෙ දෙකම. අද දවසට. :cool: උඹ ලියපුවා මම බලපුවා මට හොදට මතකයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14468621 said:
    උඹ ලියපුවා තමයි :cool: කලින් ත්‍රෙඩ් එකකින් ගත්තෙ. කනෙක්ට්ඩ් නෙ දෙකම. අද දවසට. :cool: උඹ ලියපුවා මම බලපුවා මට හොදට මතකයි
    11.gif
    11.gif
    මට මතක තිබුනෙ නෑ... කනෙක්ටඩ් නේන්නං...
    තෑන්කූ මචං :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    11.gif
    11.gif
    මට මතක තිබුනෙ නෑ... කනෙක්ටඩ් නේන්නං...
    තෑන්කූ මචං :D

    අද වගේ දවසක් චොකලට් එකක් වගේ පොඩි දෙයක් විතරක් ගිහින් දුන්නත් පදේ අහගෙන එන්න වෙන්නෙ :baffled: මොකුත් නොදුන්නොත් මොනව වෙයිද
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14468746 said:
    අද වගේ දවසක් චොකලට් එකක් වගේ පොඩි දෙයක් විතරක් ගිහින් දුන්නත් පදේ අහගෙන එන්න වෙන්නෙ :baffled: මොකුත් නොදුන්නොත් මොනව වෙයිද
    වෙන එකෙක් හොයං යයි.. :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14468777 said:
    මොනව‍ උනත් කෙල්ලට චොකලට් එකක් විතරක් අරං දෙන එක වැරදියි... උඹට තිබුනා දවල්ට කනන් වත් එක්ක යන්න :baffled::rofl: