2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
4-16.gif
:cool::cool::cool::cool:
 

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
ආදරවන්තයින් ට දවසක් වෙන් කිරීම
ගැන මගේ බලවත් විරෝධය
:frown::frown::frown::frown::frown:
මම ප්‍රසිද්ධියේ හෙලා දකිනවා...
:angry::angry::angry::angry::angry::angry:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගෙඩි සියයක් බිම හෙලුවත් - අප්පච්චිට එක ගෙඩියයි
    අපි රැකෙන්නේ ඒ ගෙඩි විකුණලයි නංගියේ
    පුංචි ලිඳේ වතුරට නාඩන්න නංගියේ

    පියෙන් පියට ඉහලට යන හැටි බලන්න බය හිතුනොත්
    පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ ....
    මමත් එහෙම කළා අපේ පුංචි සන්දියේ ....

    ගස් සොලවා හමා ඇදෙන - හුළඟ තවත් මුරණ්ඩු වේ
    හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ .....
    අප්පච්චි තුරු මුදුනේ හිඳින වන්ගියේ ....

    ගෙඩි සියයක් ......​
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14478861 said:
    ඉවසපන් තව ඉඳපන් ඕනෙම නං ගෙදරට කියල මාව එක්කන් පලෝ. පට්ට රිප්ලයි එක සසා අයියා. :D:D
    350s66c.jpg