2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
එතකොට අපි වයස ගිය උන්ද ඇරත් තිරිහන් වෙන්න...
53.gif
53.gif
53.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ලෝක‍ය සුන්දර වෙන්න ආදරණී‍ය අම්මලා වගේ කාන්තාවන් ඉන්න හින්දා......:D:D:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
    මහා සාගරේ .. මහා සාගරේ ..
    කඳුලෙනි ජලකඳ සැදුනේ - සුසුමෙනි රල නැගුනේ
    කුනාටු මුහුදෙහි අඩ සද පිපුනේ - වේදනා ගෙනේ
    පෙම්වතියෝ...පෙම්වතියෝ
    පෙම්වතියෝ...පෙම්වතියෝ

    එනවා යනවා හඬනවා - නවතින තැනක් නැතේ
    එනවා යනවා හඬනවා - හිනැහෙන කෙනෙක් නැතේ
    කළුවර කුටියක එලිය හොයනවා
    ඉර හඳ හිනාවෙතේ....
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැස්ල්ට් :- ආහ් ටිටී නංගී කොහෙද මේ.
    ටිටී :- අයියා ඔයා... සුදුවෙලා..
    සැසා :- ඔව්...! නඟා අපි ඉතින් A/C එකේම නේ ඉතින් දවසම..(කොලර් එකත් මදක් ඉහලට ඔසවමින්...)
    ටිටී :- නෑ.. අයියා මම කියුවේ කොන්ඩේ....
    සැසා :- වේගයෙන් ළිඳ දෙසට අඩිය තබමින්...
    ගසක් යට සැඟවී සිටි ජයා :- හොඳ වැඩේ මම කියුවා සැසාට තට්ටේ ගාපන් කියලා ඇහුවද ඇහුවද නෑ නේ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් කිඹුලද වදුරද...කොසු පාරවල් කීයක් ලැබුනෙහිද...
    :P
    තෝ හිතන්නේ මට කකුල් දෙකක් නැ කියලද????????:angry::angry:

    හොදම ආත්මරක්ෂක ක්‍රමවේදය දිවීම.....දැංවත් දැන ගනින්....!!!!!!:angry::angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්න එහෙම හිත හැදෙන්න දෙයක් කියන්න සසො..... :love::love::love::love: