යකෝ මේ සින්දුව කලින් වතාවේ දානකොට අපි ඇහුවත් කවුද කියලා kandyan මීයා වගේ හිටියනේ..... අහුවෙයන්කෝ ඕකව......

එලකිරි රේඩියෝවේ සංගීත කාරයෝ බොහෝමයි......![]()

එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.සු රා මතෝ..එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම නිදියන්න යනව සසියො... අද නම් පට්ට මහන්සී... මේ ටිකෙ හරියට න්දා ගත්තෙත් නෑ... හෙටත් නයිට් එක... සෝ මම එහෙනම් කැපුනා... කස්ටියටම ජයවේවා... හොද්ට ෂෝ එක කරහන් අන්කල්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.

e mokoකැණ්ඩියා ආයෙ ත්රෙඩ් එකට ඇවිත් ඉවරයි![]()

එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.

අනිවා.... අපිටත් බලන්න ඇවිල්ලා හුරේ පාරක් දාන්න පුලුවන් වෙයිනේ......එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.

එළකිරි රේඩියෝව නිසාමයි හැබැයි ඒ අයගෙ හැකියාවන් අපි දැක්කෙ. එළකිරි රේඩියෝවෙන් කරලියට පිවිසුණ කට්ටියගෙ හැකියාවන් අරගෙන සජීවී ප්රසංගයක් කරන්නත් පුළුවන් වෙයි දවසක.