You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Sasawa Tambekata gahannatte kawda...............
මෙතන සංගීත කණ්ඩායමක්ම ඉන්නවනෙ බං. ලියන උනුත් ඉන්නවා. මොනවද කරන්න බැරි 

අඩෝ කැන්ඩියන් ගේ සින්දුවක් ගියා ද? මම ආව පරක්කු වැඩියි වගේ.. 

අඩෝ කැන්ඩියන් ගේ සින්දුවක් ගියා ද? මම ආව පරක්කු වැඩියි වගේ.. 

කැන්ඩි අයියා ටිකක් තව හයි කිව්වනං පට්ට. මේ යකා නෑනෙ. හෙන ගහනවා හංගන් හිටියට

අඩෝ කැන්ඩියන් ගේ සින්දුවක් ගියා ද? මම ආව පරක්කු වැඩියි වගේ.. 