යකෝ මේ සින්දුව කලින් වතාවේ දානකොට අපි ඇහුවත් කවුද කියලා kandyan මීයා වගේ හිටියනේ..... අහුවෙයන්කෝ ඕකව......![]()

හොයන්න දෙයක් නෑ බන්.... ඔය පෝස්ට් එකක් දල තියෙන්නේ.....කව්ද අමන්දි කියන්නෙ බොලන්... වහාම සොයා බලපල්ලා
කව්ද අමන්දි කියන්නෙ බොලන්... වහාම සොයා බලපල්ලා




බලපන් නුවර ටවුන් එක පැත්තට ගිහින් බෝක්කුවක් අස්සේ වත් ඉන්නවද කියලා......kandyan koo


