2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    99.gif
    99.gif
    99.gif

    moko gas gembo...mawa yaka karaganna epa


    alooo pappe
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක තමයි ......ඒත් ඇයි talents හංගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ ...... ????
    proud od elakiri group.....
    [/CENTER]

    හංගගෙන නෑ..
    අවශ්‍ය අවස්ථාවල දි
    නිහතමානීම ප්‍රකාශ කරනවා..
    මේ එවැනි අවස්ථාවලට උදාහරණ..
    මිල මුදලට ලෝකයක් විකිණෙන යුගයක
    වෙනස් ආරකට ලොවක් දැකීමේ තවත් ඇරඹුමක්..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;14479478 said:
    මට මේ ලඟදි තේරුණා සසා අය්යා කියන කතා.
    මම ඔය හම්පඩ කෙල්ලන්ට ආදරය කරන කෙනෙක් නෙමේ.
    ඒ වුනාට මගේ හිත ගිය නංගියෙක් හිටියා
    හැබැයි එයා එච්චර ලස්සන කෙනෙක් නෙමේ
    සාමාන්‍යයෙන් ටිකක් විතර සිරියාවන්ත කෙනෙක්
    ඉතින් මම එයාව නිතර දෙවේලේ දකින්නේ නෑ
    ඉතින් මට එයාව දැක ගන්න හෙන කාලයකට පස්සේ අවස්ථාවක් ලැබුනා
    ඒක තමා අපි එයාලගේ ගෙදර යනවා
    මගේ ඉතින් පොඩි ගැට්ටක් තියනවා
    මම අම්මටයි තාත්තටයි එච්චර ගනන් ගන්නේ නැතුව ලොකු සීන් දාලා හා හා යමු කිව්වා
    ඒ වුනාට මගේ හිත වොතරයි දන්නේ මම එහේ යන්න කොච්චර දගලනවද කොච්චර ආසාවක් තියනවද කියලා.
    ඉතින් ඔන්න එදා උදේ හිතේ පුදුම සතුටක් තියාගෙන ඒ වුනාට ඒක පිටින් පෙන්නන්නේ නැතුව ඒ ගෙදර ගියා..

    ඒ වුනාට එදා මම ඒ ගෙදරින් ආවේ කොච්චර හිතේ වේදනාවක් තියාගෙනද කියලා දන්නේ මගේ හිත විතරයි.
    කොච්චර වේදනාවක්ද කිව්වොත් මම එදා හිතා ගත්තා මම ඒ ගෙදර යන්නේ නෑ කියලා.
    ඔව් මම ආයෙත් යන්නේ නෑ ගොඩාක් කාලයටකට.
    මිණිස්සුන්ට බොක්ක දෙන්නේ උන්ගෙන් දසක් දේවල් බලාගෙන නෙමේ. මට උන්ගේ සල්ලිවත් දේපලවත් දන නිදානවත් වෙනින් රෙද්දක්වත් එපා. මට ඕනේ උන්ගේ බොක්ක විතරයි. මට බොක්කවත් එපා මාත් එක්ක හිනා වෙලා කතා කරපන් මට ඒ ඇති

    මම ෆුල් අවුල් ගහලාද කියලා කියන්නේ දවස් හතරක් පහක් ගියාට පස්සේ අම්මා අහනවා ඔයාට පිස්සුද?
    මක් වෙලාද?
    මොකක්ද ඔයාගේ හිතේ තියන ප්‍රශ්නය?
    ඔයාට මුකුත් කියා ගන්න බැරි ප්‍රශ්නයක් තියනවද?
    කියලා.

    මම දෙයක් හිතා ගත්තා. ඒ දේ දැන් මගේ හිත හදා ගන්න හුගක් උදව් වෙලා.
    දැන් මම කික් එකේ ඉන්නවා.

    මම දැන් යනවා මචාලා. මම දැන් ඇත්තටම ඉස්සර වගේ එලකිරි එන්න කැමති නෑ. මට ඕනේ තනියෙන් ඉන්න. මම ෆේස් බුක් යන්න කැමතිත් නෑ. මට ඇත්තටම ඕනේ තනියෙන් ඉන්න. මට ඔක්කොම එපා වෙලා තියෙන්නේ.මට යාලුවෝ නෑදෑයෝ නැති තරමටම හොඳයි.
    අම්මයි තාත්තයි ඉන්නකම් එයාලට ආදරය කරලා අනිත් සමාජය එක්ක ශේප් එකේ ඉන්න එක හොඳයි.

    සිතිවිලි, හීන, බලාපොරොත්තු, ආදරය, ආසාවන්, වගේ ඒවා දුක විතරයි ගේන්නේ කියලා දැන්නම් තේරෙනවා. මම දැන් හොයන්නේ ඇයි මේ දේවල් දුක කියලා දැන දැනත් මම ඒවා පස්සෙන්ම යන්නේ ඇයි කියලා.

    මේක මහා චාටර් ලෝකයක්.
    ඒ චටර් ලෝකයේ මම මහා එපා කරපු එකෙක් වෙන්න ඇති.
    දැන් එලකිරි එකට ආවත් ඉස්සර වගේ දැනෙන්නේ නෑ. සමහර අය එක්ක අදහස් හුවමාරු වෙනකොට. එයාලගේ පෝස්ට් මැසෙජ් දකිනකොට. රෙප් කපලා දෙන කමෙන්ට් දැක්කහම අවුල බන්.
    දැන්නම් මට හොඳටම පිස්සු වගේ මම යනවා.
    උඹල කවුරුත් ගනන් ගන්න එපා.
    මට පිස්සු දද වුනහම මෙහෙම කියවනවා.
    :lol:

    [/SIZE]


    gn:D.anik tike gatha yuththk nae:baffled:.heta ahuwoth oyita wenas adhasak ube thynne:rofl: