2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
suba pethumm :)
පූස්;14479571 said:
Congrats.gif
mage unusum subapathum posts 21k venuven :D
11.gif
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14479530 said:

    උඹ ඊයෙ හෙන සද්දයක් ත්‍රෙඩ් එකේ අන්තිමට දාල තිබ්බ. අනිත් දවසෙ අහුවෙයන් ඉවර කරන්න දෙන්නෙම නෑ :angry::angry:

    අහ්.. මට දැනුයි සීන් එක තේරුනේ.. :lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩේ මන් අදයි මේකට රිංගුවේ. අයෙ ලොවෙත් නැනේ !!!
    මේ කීවෙනි වැඩසටහනද ? කලින් වැඩසටහන් ටිකත් අහන්න විදියක් නැද්ද

    වෙල්කම් කියනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අප්පටසිරි.....ලබන සති‍යේ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ සින්දු ගැනද show එක කරන්නේ.....පට්ට‍යි.....:cool::cool::cool::cool:

    මම නිවාඩු දාලා ගෙදර ඉන්නවා පොලු තියන්න එහෙම එපා හරිය!!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්

    නියාළුව හදින් පියා නෙතු පියන්
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
    මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
    අරාජිත පරාදීසය සොයා එමි සිතින්

    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්

    අරා සිරියහන් නිදා වැතිරෙමින්
    සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
    සුරා මල් පැණින් පොඟා යුග ලවන්
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්

    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14479560 said:
    කෝ අර යූ නෝ මී කියන චන්ඩි රැජිණ. වැඩිය සද්ද තියාගන්න එපා. අහු උනොත් උස්සල පොලේ ගහනවා :angry::angry:
    අනේ මම අහිංසකයි ....... ඔය කියන්නේ මම ගැන වෙන්න බෑ......
    ඔයාලානේ චන්ඩි... දැන් නොන්ඩි වෙලා හිටියට