2013 Feb 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
rccccc 21000
Congrats.gif
:frown:


CONGRATZ SAHO!!


graphics-congratulations-351359.gif
:D
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙමාතුර හැඟුම් ඇගේ නෙත් කැලුම්
    හද සන්තානේ සදා සරනා ආයාචනා සුසුම්
    නුරාගික පැතුම් පිපාසිත සිතුම්
    මන මන්දිරයේ කලාලය මත මී අමා බඳුන්

    නියාළුව හදින් පියා නෙතු පියන්
    යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
    මුදා නිදි දැහැන් එබී ලෙන් දොරින්
    අරාජිත පරාදීසය සොයා එමි සිතින්

    අරා සිරියහන් නිදා වැතිරෙමින්
    සරා සලෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්
    සුරා මල් පැණින් පොඟා යුග ලවන්
    පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්


    මං ලිව්වා ඒ සින්දු්‍ව මූ ප්ලේ කරන්න පටං ගත්ත වෙලාවෙ ඉදං....
    ඕන්න සින්දුව ඉවර වෙන වෙලාවටම ලියලා ඉවරයි... වෙලා ගියෙ මේ ටික ටයිප් කරන්න
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මගේ යූසර් සීපී එකට වැඩ දුන්න දෙන්නටමයි මේ කියන්නේ...
    තොපි හෙට බස් හෝල්ට් එකේ හිටගෙන ඉද්දි බස් එක ඇවිත් තොපේ බෙල්ල උඩම නවත්තන්නම ඕනා...:angry::angry::angry::angry:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14479560 said:
    කෝ අර යූ නෝ මී කියන චන්ඩි රැජිණ. වැඩිය සද්ද තියාගන්න එපා. අහු උනොත් උස්සල පොලේ ගහනවා :angry::angry:

    ඔව් ඔව් .... යූ නෝ මී කියන චන්ඩි රැජිණ,, වැඩිය සද්ද තියාගන්න එපා. අහු උනොත් උස්සල පොලේ ගහනවා :angry::angry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මගේ යූසර් සීපී එකට වැඩ දුන්න දෙන්නටමයි මේ කියන්නේ...
    තොපි හෙට බස් හෝල්ට් එකේ හිටගෙන ඉද්දි බස් එක ඇවිත් තොපේ බෙල්ල උඩම නවත්තන්නම ඕනා...:angry::angry::angry::angry:

    Mamanam Neme Kollo................:cool::cool::cool:
    Mama Nama Vitarak ekka dila atii........:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ යූසර් සීපී එකට වැඩ දුන්න දෙන්නටමයි මේ කියන්නේ...
    තොපි හෙට බස් හෝල්ට් එකේ හිටගෙන ඉද්දි බස් එක ඇවිත් තොපේ බෙල්ල උඩම නවත්තන්නම ඕනා...:angry::angry::angry::angry:

    සාදු තොට