යොමා බුදු නෙත කුලුනිනේ
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විෂ
උනුන් නසාලන අසිරි බලන්නට
වඩිනු මැන නිදුකාණනේ
සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විෂ
උනුන් නසාලන අසිරි බලන්නට

