Sinduwen Sinduwa

Status
Not open for further replies.

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
‍යොමා බුදු නෙත කුලුනිනේ
වඩිනු මැන නිදුකාණනේ

සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අ‍යුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විෂ
උනුන් නසාලන අසිරි බලන්නට
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝක‍යා දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජ‍ය ගත්තා අද අපේ ලොව
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    වැහි පබලු සැලී ඉඟි කරනා හැටී
    දෙව් දුව ඇසිපි‍ය ගසතී
    මඟ දෙපස රැඳී ඔබ දෙසට හැරී
    මම නෙතු නොපි‍යා හිඳිමී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ ආදර ලන්දු ඇ‍යි ඔ‍ය නෙතු අග කඳුලු
    මට වද දෙ‍යි ලන්දු හොර රහසෙ වැටෙන කඳුලු
    ඒ වැටෙන කඳුලු මං නිසාද මගෙ සුදු ලන්දු
    ඒ නුඹේ කඳුලු මට දීපන්
    මගෙ සුදු ලන්දු
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    දින‍යක ඔබ මා හිරි පොද වැස්සේ
    මල් කුඩේ ‍යටින් පි‍යමැන්නා
    මොනවද හෙමිහිට මිමිණුවා
    අද හීතල වැහි බිඳු නහව‍යි මා
    මට හෙවන දෙන්න නුඹ ලඟ නෑ
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙල නෙල ආ මල් දමා මාගේ ගෙලේ
    මුනු මුනු ගෑ දේවල් මා අල්ලලා
    හාදකම් මට එපා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
    ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුල්වෙලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝක‍යක් නසන්නට රුදුරු අවි අත දරා සැරසෙමුද
    නැසුනු ලොව අභිමුවෙහි විජ‍ය කොඩි නගන්නේ කවුරුන්ද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුණේ....
    සවන වසා සිටියා ඔබේ හඞ ඇයිදෝ මට ඇසුණේ....
    දිවියට සැනසුම සෙනෙහස.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත බැඳුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල් ලියකම් රැඳී පෙම් සිතුවම් ඇඳි - ආදර විජිනි පතින් කවුදෝ සිහිල් පවන් සලනා
    කියාගන්න බැරි නුහුරු හැඟුම් -ඔබේ නුවන් පුරා ඇඳෙනා

    ඔච්චම් කර මල් කුමර කුමරියෝ - අප වටකර හිනැහෙන්නා
    කිඳුරු කොදෙවුවේ මුදු පායේ - හැන්ගෙමු අපි දෙ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙන‍යන හමුවේ ආනන්ද‍ය ඔබ මගේ
    මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස
    පා‍යන්නේ හදවතේ
    සඳසේ කිසිදා බිඳිලා නො‍යනා
    ලෙස මා බැඳුනා
    ඔබ හා හැමදාකම
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා හඩවලා හදවත සලා.
    පෙරදාක මාගෙ දෙනුවෙන් රතු වෙලා.
    දැන් කිසිදිනේ. නැහැ ඒ වගේ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇ‍යිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇ‍යිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැ‍යි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සො‍යන්නෙමි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිලාන දෑසේ කඳුළු පුරාගෙන
    නොපෙනෙන ඈතක නෙතු රඳවා
    පතිකුලයට යන දා
    මා ගැන සිහිකර ඉකිබිඳ හඬනු එපා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පාං කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි...
    පාං කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි...
    උංගේ පැටවුන් වටේට ඉදගෙන දෑතිං හඩ තලතෙයි...
    මේවා බල බල තනි කෑ දැත්තෙක් කීචි බීචි කියතෙයි :rofl:
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යොවුන් සිහින ලෝකේ
    සොවින් ඇ‍යි තැවෙන්නේ
    මා හා සිනාසෙන්න ගී‍යක් ග‍යා
    ලං වී රැඳී ඉන්න මා හා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Geල වට බැන්ඳා වු මුතු පොටේ..
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ..
    ඔසරි නෙරියට නළල් තිලකෙට..
    බැන්ඳ සිතු පෙම් ආනන්ද We..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Geල වට බැන්ඳා වු මුතු පොටේ..
    දිස්නෙට මුහුණේහි ඔප වැටේ..
    ඔසරි නෙරියට නළල් තිලකෙට..
    බැන්ඳ සිතු පෙම් ආනන්ද We..
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ලඳුනේ
     
    Status
    Not open for further replies.