Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමතනවා... අමතනවා...
    අඩ නින්දෙන්.. ඇහැරෙනවා...
    රෑ තිස්සෙම නිද්ද නැතුව...
    මුළු දවසෙම දොඩවනවා....
    එස් එම් එස් කියවනවා....
    මිස්ඩ් කෝල් නද දෙනවා...
    ක්‍රෙඩිට් ඉවර වෙන්න ගිහිං..
    ලෝන් ගහන් වද දෙනවා....
    ගස් උඩ නැගගෙන එනවා...
    ගල්වැටි බඩ ගා යනවා...
    පඩිපෙල් ලග අත්වැල් වල ..
    වව්ලො වගේ එල්ලි එල්ලි...
    දවස පුරා දොඩවනවා...
    කෑම කකා බීම බිබී...
    නාන ගමන් වලි යනවා...
    බස් එකකදි දුම්රියකදි...
    තනි තනියෙං මුමුනනවා...
    වයර් ගොඩක් කනේ ගහං...
    ලංවිම මට සිහිවෙනවා..
    එහෙන් මෙහෙට මෙහෙන් එහෙට..
    ආදරෙ නෑ ගම් යනවා...
    කනින් කනට සිතින් සිතට
    දුරකථනය නද දෙනවා.....
    එළි වෙනවා... රෑ වෙනවා...
    ලෝකය නං කැරකෙනවා... :cool:

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාන ගමන් වලි යනවා...

    :confused::baffled:
    :oo:
    sony-xperia-z-waterproof-ces-android-370x229.jpg


    http://www.independent.co.uk/life-s...peril-out-of-texting-in-the-bath-8443175.html