2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    557945_446599835409668_1152941165_n.jpg
    එකෙන්ම ඇත්ත
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඔහොම දාන්නෙ, දැන් චන්ගුමිව ගේන්න සල්ලි වියදම් කරන්න ඕන තරම් එවුන් එනවා. දැන් සල්ලි. සල්ලිම තමයි ජාතිකෙත් හන්ටර් වෙලානෙ හිටියෙ. ආණ්ඩුව නිසා හොඳයි ඉතින් :dull: ඊළඟට චන්ගුමි ඇවිත් ටටා පාරක් දාල ගියාට වැඩක් නෑ. පොඩ්ඩක් ගෙනාපු එකේ රඟ පෙන්නන්න ළමයි ගැන මොනව හරි කළානං තමයි හොඳ රන්දියා කිව්ව වගේ. අපේ ආණ්ඩුව සෙල්ලන් දාන ඒව අල්ලගන්න බැට්ටියක් දැම්මනං හරි. වැඩේ කියන්නෙ මුන් ගෙනත් උන්ට ඕනෙ තැන් වලනේ එක්කන් යන්නෙ.:dull: චන්ගුමි එනකොට අපේ උන් සෙට් වෙලා උද්ගෝෂණයක් කළා නං හරි පේන්න චන්ගුමිට ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන. එතකොට ගෙනාව උන්ට හිතෙයි ඉල්ලගෙන මාමයිට් ගත්ත නේද කියල :baffled::baffled:
    කොහොම දැන් සමහරුන්ට නින්ද යයි චන්ගුමිව දැකල :rolleyes::rolleyes:
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගේ ලැප් එකට කෙල උනා කියහන්කෝ.. චාර්ජරේ ජැක් එක ගහන පොට් එක අවුල් වෙලා චාර්ජ් වෙන්නේ නැතුව ගියා.
    දුක් බර දවසක් කියහන්කෝ
    කූලෝ මට මේ සින්දුව දීපන් හොදේ


    Tormented Soul (Acoustic)

    රේඩියෝ අහන එලකිරි සෙට් එක සහ රේඩියෝව පිටි පස්සේ ඉදන් අප වෙත රේඩියෝව ඉදිරිපත් කරන අපේ රේඩියෝ ගැන්සියත් සෙට් කර ගන්නවා.




     
    Last edited:
    Status
    Not open for further replies.