ඊළඟට චන්ගුමි ඇවිත් ටටා පාරක් දාල ගියාට වැඩක් නෑ. පොඩ්ඩක් ගෙනාපු එකේ රඟ පෙන්නන්න ළමයි ගැන මොනව හරි කළානං තමයි හොඳ රන්දියා කිව්ව වගේ. අපේ ආණ්ඩුව සෙල්ලන් දාන ඒව අල්ලගන්න බැට්ටියක් දැම්මනං හරි. වැඩේ කියන්නෙ මුන් ගෙනත් උන්ට ඕනෙ තැන් වලනේ එක්කන් යන්නෙ.
චන්ගුමි එනකොට අපේ උන් සෙට් වෙලා උද්ගෝෂණයක් කළා නං හරි පේන්න චන්ගුමිට ළමා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන. එතකොට ගෙනාව උන්ට හිතෙයි ඉල්ලගෙන මාමයිට් ගත්ත නේද කියල 
