2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අපේ රටේ කලාකාරයන්ට තැනක් නැත්තෙ අපේ තියෙන ඔය නොම්මර එකේ මාධ්‍ය ආයතන අපේ උන්ගෙ ටෙලි ගන්නෙ නැති එක. මොකද සල්ලි හොයන්න බෑනේ අර වගේ. :dull::dull:
ඉතින් අපේ උන්ගෙ ඒව අවුරුදු ගණන් නාස්ති වෙලා යනවා. සමහර ඒව විකාශනය වෙන්නෙත් නෑ. සමහර ඒව ඔය කොහෙවත් නැති චුට්ටි චැනල් වල යනවා. ඉතින් කව්ද ඉදිරිපත් වෙන්නෙ ටෙලි හදන්න. ලේසිම වැඩේ. පිටින් ටෙලියක් උස්සල හඬ කවල සල්ලි හොයන එක. :oo::oo: කුජීතයි අපේ මාධ්‍යයත්:dull:
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පූස්;14484590 said:
    රයිටා... අනර්කලී වගේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ ගේන්නෙ නැතුව මොනව කරනවා මන්ද නේද
    Laughing01.gif

    තොට මම කියන්නේ නෑ. :angry::angry:
    අනර්කලීට සලකන්න ඇමතිලා සෙට් එක ඉන්නවනේ බන්..:yes::yes: මම කියන්නේ වයසට ගිහිල්ල දුක් විදින කලාකාරයෝ ගැන.. :(:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    රන්දිකයට රිදිලා.. :lol::lol::lol:

    :yes::yes::yes::yes:

    ඇක්ට්‍රස් කෙනෙක් එක වෙනම දෙයක් ඊට වඩා ගොඩක් දේවල් කරපු කෙනෙක්..ඒ නිසා I respect her... ලංකාවේ ඉන්න උන්ගෙන් වැඩි දෙනෙක්ට B.A.D (Disorder) එක තියෙන උන් නේ.. මට නම් හෙලි කිරීමට නොහැකියි..

    අහ් මට යන්න වෙලාව හරි කූල් පාකින් ෂෝ එක ගොඩක් හොඳට කලා Lil Wayne ගේ ගිතයට අදාල පසුබිම ගැන මම දැන ගත්තෙත් අද තමා බොහොම ස්තූතියි...සියලුම දෙනාට සුභ රාත්‍රියක් වේවා...!!

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ රටේ කලාකාරයන්ට තැනක් නැත්තෙ අපේ තියෙන ඔය නොම්මර එකේ මාධ්‍ය ආයතන අපේ උන්ගෙ ටෙලි ගන්නෙ නැති එක. මොකද සල්ලි හොයන්න බෑනේ අර වගේ. :dull::dull:
    ඉතින් අපේ උන්ගෙ ඒව අවුරුදු ගණන් නාස්ති වෙලා යනවා. සමහර ඒව විකාශනය වෙන්නෙත් නෑ. සමහර ඒව ඔය කොහෙවත් නැති චුට්ටි චැනල් වල යනවා. ඉතින් කව්ද ඉදිරිපත් වෙන්නෙ ටෙලි හදන්න. ලේසිම වැඩේ. පිටින් ටෙලියක් උස්සල හඬ කවල සල්ලි හොයන එක. :oo::oo: කුජීතයි අපේ මාධ්‍යයත්:dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    තොට මම කියන්නේ නෑ. :angry::angry:
    අනර්කලීට සලකන්න ඇමතිලා සෙට් එක ඉන්නවනේ බන්..:yes::yes: මම කියන්නේ වයසට ගිහිල්ල දුක් විදින කලාකාරයෝ ගැන.. :(:(

    ඔව් බං කතා කරල වැඩක් නෑ. සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි කලාකාරයෝ ඉන්නවා. ඕනෙ තරං. මම දන්න දෙතුන් දෙනෙක් ඉන්නවා. එන්නෙ හිඟන්නො වගේ. දුකයි ඕයි. වැඩක් නෑ ඕව කතා කරල. :dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    චන්ගුමී මරන් කනවා. මම දැක්කා ක්ලාස් වල කටවුට් ඝලා තියනවා රාජගිරිය පැත්තෙත්.
    හනේ අප්පේ කියලා හිතුනා
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    චන්ගුමී මරන් කනවා. මම දැක්කා ක්ලාස් වල කටවුට් ඝලා තියනවා රාජගිරිය පැත්තෙත්.
    හනේ අප්පේ කියලා හිතුනා

    ඊයේ ටීවී එකෙත් කිව්වා මොකක්ද පත්තරේක චන් ගු මි ගේ පින්තුරක් දෙනවා කියල.. :lol::lol:
     
    Status
    Not open for further replies.