මොන යන්ග්?????අපෝ උන් දෙන්න එක්ක ලී යන්ග් ව
කම්පෙයාර් කරන්න එපා..
උඹත් අනුන්ගෙ කුනු හොය හොය හිටපන්. විභාගයක් තියනව කිවුවා නේද ලඟදි? පාඩම් කරපිය ගිහින්![]()



ඔච්චර රටේ ශේෂ්ට කළාකාරයෝ ඉන්නවා අපේ එවුන් මේ කොහෙවත් යන හු **යෝ උඩ දාගෙන දගලනවා..![]()
අනිවා මචං...අනිවා එකෙන්මසිරාවට බන්. නාකි වෙලා, සල්ලි නැතිව දුක් විඳින කලාකාරයො ගොඩක් ඉන්නව ලංකාවෙ. උන් ගැන බලන්න කවුරුත් නෑ.![]()
උඹත් අනුන්ගෙ කුනු හොය හොය හිටපන්. විභාගයක් තියනව කිවුවා නේද ලඟදි? පාඩම් කරපිය ගිහින්![]()



SIra

සිරාවට බන්. නාකි වෙලා, සල්ලි නැතිව දුක් විඳින කලාකාරයො ගොඩක් ඉන්නව ලංකාවෙ. උන් ගැන බලන්න කවුරුත් නෑ.![]()


ඔව් බන්. ඔච්චර රටේ ශේෂ්ට කළාකාරයෝ ඉන්නවා අපේ එවුන් මේ කොහෙවත් යන හු **යෝ උඩ දාගෙන දගලනවා..![]()