ඔච්චර රටේ ශේෂ්ට කළාකාරයෝ ඉන්නවා අපේ එවුන් මේ කොහෙවත් යන හු **යෝ උඩ දාගෙන දගලනවා..![]()







කුජීතයි අපේ මාධ්‍යයත්
පූස්;14484590 said:රයිටා... අනර්කලී වගේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ ගේන්නෙ නැතුව මොනව කරනවා මන්ද නේද
![]()



මම කියන්නේ වයසට ගිහිල්ල දුක් විදින කලාකාරයෝ ගැන.. 

ඉතිං ඔය ලින්ක් එකට ගිහිං අහපංකෝ

ඔවුන්න බලපන් උබේ මොලේ මට මැති හැටියක් අම්මපල්ල.
දැම්ම කරන්න ඕනා
උම්ම්ම්ම්මා


ආඩම්බරයි ඩෝ
රන්දිකයට රිදිලා..![]()







කුජීතයි අපේ මාධ්‍යයත්
තොට මම කියන්නේ නෑ.
අනර්කලීට සලකන්න ඇමතිලා සෙට් එක ඉන්නවනේ බන්..මම කියන්නේ වයසට ගිහිල්ල දුක් විදින කලාකාරයෝ ගැන..
![]()


සිරාවට බන්. නාකි වෙලා, සල්ලි නැතිව දුක් විඳින කලාකාරයො ගොඩක් ඉන්නව ලංකාවෙ. උන් ගැන බලන්න කවුරුත් නෑ.![]()





චන්ගුමී මරන් කනවා. මම දැක්කා ක්ලාස් වල කටවුට් ඝලා තියනවා රාජගිරිය පැත්තෙත්.
හනේ අප්පේ කියලා හිතුනා

