2013 Feb 16 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    379986_4074536460701_1556569027_n.jpg

    One country
    One kilo bite per second
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    චන්ගුමී මරන් කනවා. මම දැක්කා ක්ලාස් වල කටවුට් ඝලා තියනවා රාජගිරිය පැත්තෙත්.
    හනේ අප්පේ කියලා හිතුනා
    සිරාවට කියහන්කෝ.මමත් දැක්කා කියහන්කෝ ;););)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :yes::yes::yes:

    හොඳ විදියේ නිර්මාණ බිහිවෙනවා නම් තැන ලැබෙයි..වෙලා තියෙන්නේ අපේ හොඳයි කියලා ඉන්න මිනිස්සුන්ව පට්ටම ගහල ගහල ඔට්ටපාලු කරල විසි කරලා දානවා...දැන් දැන් ආයෙත් හොඳ විදියේ නිර්ඹාණ බිහිවෙන්න පටන් අරන්..හොඳ විදියේ බ්ලොග්ස් කීයක් ලංකාවේ තියෙනවද උන්ට අවස්ථාවක් දුන්නොත් සැහෙන්නම හොඳ විදියේ ස්ක්‍රිප්ට් ලියලා දෙයි..අවස්ථාවක් නිස විදියට ලැබුනොත්..මේ යන විදියේ ලොකු වෙනසක් වෙයි..

    රේඩියෝ එක හිටිනව ද?

    :oo::oo::oo:


    නෑ බං හිටින්නෙ නෑ. :no:
    තරඟ කරන්න අමාරුයි අර වගේ ටෙලි එක්ක අපේ උන්ට. ඒක නිසා පාලනයක් තියෙන්න ඕනෙ. එන එක නං එනවා. ඒත් දුප්පත් දක්ෂයාට තැනක් නෑ. කට්ට කාල සල්ලි හොයල තමයි ඔය සමහර ඒව එළියට එන්නෙ. කරපු උන් තමයි දුක දන්නෙ. ඒ අපේ මාධ්‍ය වැඩ නිසා. බලන එක ඩවුන් කරන් හරි හොඳ ඒව බැලුවහකිනේ. අනික ඒ ටෙලි දාන්නෙ ටොප් ටයිම් ගැප් එකේ. මිනිස්සු වැඩි පුර බලන වෙලාවට යන්නෙ හඬ කවපුව. ආයේ ඉතින් කුමන කතාද?:dull:
    බ්ලොග් ලියන උන්ටත් ස්ක්‍රිප්ට් ලියන්න චාන්ස් දෙන්න ප්‍රඩියුසර්ල කෝ. උන් බලන්නෙත් සල්ලි හොයන්න පුළුවන් ටෙලි. ඕව හදන්නෙ කව්ද මන්ද :dull:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :yes::yes::yes::yes:


    Thats True .
    Salli balan deval karanna giyama thama kela venne..
    ehema nathiva Value eke gana hithuva
    nam ohoma venne ..

    naa..

    ඒ ටෙලි මෙහෙට ගේන්න ඕන සිස්ටම් එකක් තියෙනවා.මෙහෙ ඒව කපල දාල නෙමේ. අනික අපේ උන් තත්වෙකට එනකං ඒව පාලනය වෙන්න ඕනෙ. උන් එක්ක තරඟ කරන්න අමාරුයි.:dull:
    ඒක උඹට තේරෙනවනේ ටෙලි බලන නිසා :dull:
    අනික මුන්ගෙ හඬ කැවීම් අහනවට වඩා හොඳයි බාගෙන සබ් දාගෙන බලන එක :dull:
     
    Status
    Not open for further replies.