සිරාවට කියහන්කෝ.මමත් දැක්කා කියහන්කෝචන්ගුමී මරන් කනවා. මම දැක්කා ක්ලාස් වල කටවුට් ඝලා තියනවා රාජගිරිය පැත්තෙත්.
හනේ අප්පේ කියලා හිතුනා



හොඳ විදියේ නිර්මාණ බිහිවෙනවා නම් තැන ලැබෙයි..වෙලා තියෙන්නේ අපේ හොඳයි කියලා ඉන්න මිනිස්සුන්ව පට්ටම ගහල ගහල ඔට්ටපාලු කරල විසි කරලා දානවා...දැන් දැන් ආයෙත් හොඳ විදියේ නිර්ඹාණ බිහිවෙන්න පටන් අරන්..හොඳ විදියේ බ්ලොග්ස් කීයක් ලංකාවේ තියෙනවද උන්ට අවස්ථාවක් දුන්නොත් සැහෙන්නම හොඳ විදියේ ස්ක්රිප්ට් ලියලා දෙයි..අවස්ථාවක් නිස විදියට ලැබුනොත්..මේ යන විදියේ ලොකු වෙනසක් වෙයි..
රේඩියෝ එක හිටිනව ද?

ඊයේ ටීවී එකෙත් කිව්වා මොකක්ද පත්තරේක චන් ගු මි ගේ පින්තුරක් දෙනවා කියල..![]()








සෙට් වෙන්නෑ කියහන්කෝ
Thats True .
Salli balan deval karanna giyama thama kela venne..
ehema nathiva Value eke gana hithuva
nam ohoma venne ..
naa..

