gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    anee mage wastuwe oyata monawada rattarnee onee ??? mama danna heme

    deyakma kiyannam petio oka wistara athuwa kiyanna mama danne pettooo
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    නෙලුම් කුමාරි;14488555 said:
    අනේ මට ඕනි ලස්සන pic එකක් add කරන්න

    mata oka wistara athuwa kiyann terenne ... danna kenek awith kiyai mat dagatte bara gemak dia machn:oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම ඔයා User CP එකට යන්න..
    (http://www.elakiri.com/forum/usercp.php)

    ඊට පස්සෙ මෙහෙම එකක් එයි

    17315754080135d1f73f2c23692ee3b4440d6565.jpg

    Edit Profile Picture කියන එක Click කරලා ඔයාට කැමති Profile Picture එකක් දාගන්න පුළුවන්.. 695 X 520 Pixels වගේ පිංතූරයක් දාන්න.. ගොඩක් ලොකු ඒවා දැම්මම චාටර් වෙනවා..

    Edit Avatar කියන එක Click කරලා ඔයාට කැමති Avatar එකක් දාගන්න පුළුවන්.. හැබැයි ඒ දාන Image එක 90 X 90 Pixels වෙන්නත් ඕන.. ඒ වගේම 19.5 KBට අඩු වෙන්නත් ඕන..

    මේ සයිට් එකේ Avatar තියෙනවා.. ඕන නම් දාගන්න පුළුවන්.. එහෙමත් නැත්තං ඔයාටම එකක් හදාගෙන දාගන්න පුළුවන්..
    http://www.glitter-graphics.com/gallery.php?categoryID=78
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෙලුම් කුමාරි;14488607 said:
    Avatar ekak
    ඔය කලින් පෝස්ට් එකේ තියෙන විදියට කරන්න..
    තේරුනේ නැත්නම් කියන්න..
    මං දන්න විදියට ලිව්වෙ..

    Feb 17, 2013
    214
    25
    0
    මුලින්ම ඔයා User CP එකට යන්න..

    (http://www.elakiri.com/forum/usercp.php)

    ඊට පස්සෙ මෙහෙම එකක් එයි

    17315754080135d1f73f2c23692ee3b4440d6565.jpg

    Edit Profile Picture කියන එක Click කරලා ඔයාට කැමති Profile Picture එකක් දාගන්න පුළුවන්.. 695 X 520 Pixels වගේ පිංතූරයක් දාන්න.. ගොඩක් ලොකු ඒවා දැම්මම චාටර් වෙනවා..

    Edit Avatar කියන එක Click කරලා ඔයාට කැමති Avatar එකක් දාගන්න පුළුවන්.. හැබැයි ඒ දාන Image එක 90 X 90 Pixels වෙන්නත් ඕන.. ඒ වගේම 19.5 KBට අඩු වෙන්නත් ඕන..

    මේ සයිට් එකේ Avatar තියෙනවා.. ඕන නම් දාගන්න පුළුවන්.. එහෙමත් නැත්තං ඔයාටම එකක් හදාගෙන දාගන්න පුළුවන්..
    http://www.glitter-graphics.com/gallery.php?categoryID=78
    thanks dear
     
    Feb 17, 2013
    4
    1
    0
    හි! හි! මමත් අලුත් මම අද තමයි ප්‍රෝෆයිල් පික්ච එක දැම්මේ. ඒක 90-90 පික්සල් ප්‍රමානයට හදලා අප්ලෝඩ් කරන්න
     
    • Like
    Reactions: wisal

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෙලුම් කුමාරි;14488810 said:
    Upload of file failed.:(:(:(
    මොකක්ද අප්ලෝඩ් කරපු පිංතූරෙ..?
    පිංතූරෙ 90 X 90 Pixels වලට වඩා වැඩි ඇති.. එහෙමත් නැත්තං KB ගාන වැඩි ඇති..

    නෙලුම් කුමාරි;14488835 said:
    හරි ගියා ......thanks a lot
    කෝ..? :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Image එක Computer එකට Save කරලා අප්ලෝඩ් කරන්න EK එකට..
    Image Link එකෙන් අප්ලෝඩ් කරන්න එපා.. වැටෙන්නෑ එතකොට සමහර වෙලාවට..