නෙලුම් කුමාරි;14488555 said:අනේ මට ඕනි ලස්සන pic එකක් add කරන්න

ඔයාට දාගන්න ඕන Profile Pic එකක්ද..?
Avatar එකක්ද..?
anee mage wastuwe oyata monawada rattarnee onee ??? mama danna heme
deyakma kiyannam petio oka wistara athuwa kiyanna mama danne pettooo



නෙලුම් කුමාරි;14488607 said:Avatar ekak
thanks dear
ඊට පස්සෙ මෙහෙම එකක් එයි
![]()
Edit Profile Picture කියන එක Click කරලා ඔයාට කැමති Profile Picture එකක් දාගන්න පුළුවන්.. 695 X 520 Pixels වගේ පිංතූරයක් දාන්න.. ගොඩක් ලොකු ඒවා දැම්මම චාටර් වෙනවා..
Edit Avatar කියන එක Click කරලා ඔයාට කැමති Avatar එකක් දාගන්න පුළුවන්.. හැබැයි ඒ දාන Image එක 90 X 90 Pixels වෙන්නත් ඕන.. ඒ වගේම 19.5 KBට අඩු වෙන්නත් ඕන..
මේ සයිට් එකේ Avatar තියෙනවා.. ඕන නම් දාගන්න පුළුවන්.. එහෙමත් නැත්තං ඔයාටම එකක් හදාගෙන දාගන්න පුළුවන්..
http://www.glitter-graphics.com/gallery.php?categoryID=78
නෙලුම් කුමාරි;14488810 said:Upload of file failed.![]()
නෙලුම් කුමාරි;14488835 said:හරි ගියා ......thanks a lot
