කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..
සිනහ පපා කීවත් රස මියුරු කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

, ලේ යන්නෙනම් එක දිගට වමනේ දාද්දි බං ආහාර මාර්ගේ බිත්ති තුවාල වෙලා 
, අර කොළ පාට ඝනවෙන සිද්දිය වෙන්න පුලුවන් සමහර විට ඇඟ උෂ්ණ පිත තියෙන අයගේ..
මමත් වැඩිය ඔව්වා විශ්වාස කරන්නේ නැහැ...
ඒත් උඩින් ලිපිනය දැම්මේ ඕනෑ එකෙක්ට යනවනම් යන්න.... 

ඔන්න පුටේ උඹලගේ සිස්ටම් එකම චා උනා

මානසික ප්රශ්ණ නිසයි ඔය වගේ රෙද්දවල් එන්නේ...
උඹට බොන්න දුන්නු දේවල් කිය කියා දුන්නේ නැහැනේ බං...
ඒවල එකතුව, කිරි, තේ ඔව්ව මිශ්ර උණහම අවසානයේ වටලප්පමක් වගේ ඝන වෙන්නේ පුලුවන්... ඒ වගේම එක දිගට වමනේ දාද්දිබං ආහාර මාර්ගයේ බිත්ති ඝන ඉරීම් වලට ලක් වෙලා රුධිරය වහනය වෙන්න පුලුවන්.... 
මගේ අක්කා කෙනෙකුත් ඔතනට ගිහින් තියනවා ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට..
ඕන නම කියපන් වෙද මහත්තයාගේ පින්තූර ටිකකුත් අප්ලෝඩ් කරන්නම් . මම ඒ වෙලේ වැඩක හිටියේ.... ඒකයි පැණි මූන දාලා ගියේ බං..
ඕක එයා ඒ දවස් වලම කිව්ව ඇවිත්.. ඔන්න එයාගෙන ගත්තු පින්තූර දෙක තුනකුත් දාන්නම්...

මොන චාද බං... යන්ත්ර මන්ත්ර ගුරුකම් බොහොමයක් කරලා ඔය අවසානයේ කරන්නේ මිනිස්සුන්ගේ මානසික සුවයක් කරන එක...මානසික ප්රශ්ණ නිසයි ඔය වගේ රෙද්දවල් එන්නේ...
උඹට බොන්න දුන්නු දේවල් කිය කියා දුන්නේ නැහැනේ බං...
ඒවල එකතුව, කිරි, තේ ඔව්ව මිශ්ර උණහම අවසානයේ වටලප්පමක් වගේ ඝන වෙන්නේ පුලුවන්... ඒ වගේම එක දිගට වමනේ දාද්දිබං ආහාර මාර්ගයේ බිත්ති ඝන ඉරීම් වලට ලක් වෙලා රුධිරය වහනය වෙන්න පුලුවන්....
මගේ අක්කා කෙනෙකුත් ඔතනට ගිහින් තියනවා ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට..
ඕන නම කියපන් වෙද මහත්තයාගේ පින්තූර ටිකකුත් අප්ලෝඩ් කරන්නම් . මම ඒ වෙලේ වැඩක හිටියේ.... ඒකයි පැණි මූන දාලා ගියේ බං..
ඕක එයා ඒ දවස් වලම කිව්ව ඇවිත්.. ඔන්න එයාගෙන ගත්තු පින්තූර දෙක තුනකුත් දාන්නම්...

දන්නෙ නෑඋබට මානසික සුවය ලැබුණානම් එච්චරයි බං.. ඔය දැන් තොවිල් කරනව කියල කරන්නෙත් මානසික සුවය ඇති කරන එකනෙ බං.. කොහොම හරි වැඩේ ඉශ්ට සිද්ද වෙනවා නම් එච්චරයි..
මුස්ලිම් කියන්නෙත් මිනිස්සු නෙ බං..