2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අන්ජු ආවලු...එහෙනම් මම ගිහින් එන්නම්...

    බායි

    PeweuV0.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ඔය වයසට තලහ ගන්න හොද නෑ... නහරයක්වත් පිපුරුවොත්....
    තරහ ගත්තේ නෑ සුදෝ... ඔයාට තියෙන ආදරේටනේ ..... ;););)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද මාලු අල්ලන්න ගියා බන්... එකෙක්වත් අහු උනේ නෑ... එක්කො අද උන් ඉරිද හින්ද නිවාඩු ගිහින්.... අද ඉදන් මම මාලුන්ව හෙලා දකිනව...:frown::frown::frown::frown:

    dfe.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ආදලේ කලන්න :love::P

    අක්කෙ මූ වනචර පොඩි කොල්ලෙක් තාම කුක්කු බොනවා. දැනුත් සූප්පුව කටේ ඇත්තෙ. :rofl: ඩෙල්මා සබන් කොම්පැනිය මුගෙ. මුගෙන් පරිස්සන් වෙලා ඉන්න. එළකිරියෙ ඉන්න කුජීතම චරිතය තියෙන්නෙ මූට. ලෙස්බි ඩෙල්මා, සබන් ඩෙල්මා කිව්වම රටම දන්නව
    120pxtroll.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14490433 said:

    අක්කෙ මූ වනචර පොඩි කොල්ලෙක් තාම කුක්කු බොනවා. දැනුත් සූප්පුව කටේ ඇත්තෙ. :rofl: ඩෙල්මා සබන් කොම්පැනිය මුගෙ. මුගෙන් පරිස්සන් වෙලා ඉන්න. එළකිරියෙ ඉන්න කුජීතම චරිතය තියෙන්නෙ මූට. ලෙස්බි ඩෙල්මා, සබන් ඩෙල්මා කිව්වම රටම දන්නව
    120pxtroll.png
    අඩෝ පූසා...මගේ ආදරේ මගෙන් වෙන් කරන්න එපා හරියේ:angry::angry:
     
    Status
    Not open for further replies.