ඔය වයසට තලහ ගන්න හොද නෑ... නහරයක්වත් පිපුරුවොත්....


අද මාලු අල්ලන්න ගියා බන්... එකෙක්වත් අහු උනේ නෑ... එක්කො අද උන් ඉරිද හින්ද නිවාඩු ගිහින්.... අද ඉදන් මම මාලුන්ව හෙලා දකිනව...
ආදලේ කලන්න![]()
ඩෙල්මා සබන් කොම්පැනිය මුගෙ. මුගෙන් පරිස්සන් වෙලා ඉන්න. එළකිරියෙ ඉන්න කුජීතම චරිතය තියෙන්නෙ මූට. ලෙස්බි ඩෙල්මා, සබන් ඩෙල්මා කිව්වම රටම දන්නව
අන්ජු ආවලු...එහෙනම් මම ගිහින් එන්නම්...
බායි



අඩෝ පූසා...මගේ ආදරේ මගෙන් වෙන් කරන්න එපා හරියේපූස්;14490433 said:
අක්කෙ මූ වනචර පොඩි කොල්ලෙක් තාම කුක්කු බොනවා. දැනුත් සූප්පුව කටේ ඇත්තෙ.ඩෙල්මා සබන් කොම්පැනිය මුගෙ. මුගෙන් පරිස්සන් වෙලා ඉන්න. එළකිරියෙ ඉන්න කුජීතම චරිතය තියෙන්නෙ මූට. ලෙස්බි ඩෙල්මා, සබන් ඩෙල්මා කිව්වම රටම දන්නව
![]()


ඔය වයසට තලහ ගන්න හොද නෑ... නහරයක්වත් පිපුරුවොත්....
අන්ජු ආවලු...එහෙනම් මම ගිහින් එන්නම්...
බායි


කොහෙද යන්නේ ?????? nahiiiiiiiiiiiiiiiiii
තරහ ගත්තේ නෑ සුදෝ... ඔයාට තියෙන ආදරේටනේ .....![]()


