ආරංචි ආරංචි ..... මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලෝ මට කිව්ව මෙයාගෙන් පරිස්සන් වෙලා ඉන්න කියල ... ලීන්සුවත් shirt එකේ ගහන්ලු ඉන්නේ නේ ???
ඌවයි අර පොටෝ මයිනාවයි දෙන්නවමබලපං..පාරේ මෙච්චර බස් යනවා එකක්වත් අන්ජුවාව හප්පන් යන්නේ නැහැනේ



හරියට කියවපං මම දාපු එක
ලෙසී මගෙ දරුවෙක් ඔයාගෙ බඩෙ ඉන්නෙ කෝමද... අනික මට ෂුවර් නෑ උඹ වටෙ යන විදිහට....![]()

අර භුතයා මයිනංගෙ පොටෝ අරං මේකෙ දානව.. මං කිව්වා එපා කියලා... ඇයි බං සත්තු උනාම විවිධත්වයක් තියෙන්න එපැයි...
අරූගෙංම අහපංකො.... ඌ තමා මයිනො හැන්ඩ්ල් කරන්නෙ![]()

අර මූසල අන්ජුවා ඇවිත්

එයා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ??? ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
තෝ ඉන්න දවසක කරන්නේ නෑ නෑ මයි
ඒ උනාට මයිනා කියන්නෙත් කුරුල්ලෙක් නෙ පූස්පූස්;14490536 said:කුරුල්ලො සේරම මයිනෝ නෙමේ බොල![]()

ඌවයි අර පොටෝ මයිනාවයි දෙන්නවම![]()
පූස්;14490512 said:
ලේන්සුව ෂර්ට් එකේ ගහන් කරන්නෙ වනචර වැඩ. ලේන්සුවට කට්ට ගහද්දි පට්ට වැඩක් වෙලා අන්ජුවා දන්නව සීන් එක.
![]()