2013 Feb 17 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආරංචි ආරංචි ..... මේකෙ ඉන්න ඔක්කොම කෙල්ලෝ මට කිව්ව මෙයාගෙන් පරිස්සන් වෙලා ඉන්න කියල ... ලීන්සුවත් shirt එකේ ගහන්ලු ඉන්නේ නේ ???

    ඕක ෂුවර් නැති ඩයල් එක... ලේන්සුව ගහගෙන තමයි ඕක හැමදෙම කොරන්නෙ...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අර භුතයා මයිනංගෙ පොටෝ අරං ‍මේකෙ දානව.. මං කිව්වා එපා කියලා... ඇයි බං සත්තු උනාම විවිධත්වයක් තියෙන්න එපැයි...
    අරූගෙංම අහපංකො.... ඌ තමා මයිනො හැන්ඩ්ල් කරන්නෙ :oo:

    කුරුල්ලො සේරම මයිනෝ නෙමේ බොල :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අර මූසල අන්ජුවා ඇවිත් :dull::dull::angry::angry:
    :angry::angry:යා ඔයාට පණ දෙන්න ඉන්නේ .... ඔහොම කියන්න දුක නැත්ද ???


    තෝ ඉන්න දවසක කරන්නේ නෑ නෑ මයි
    ඇයි එචර බය ???? .... එයා පොඩි බබෙක්නේ ..... බය වෙන්න එපා අනේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලපං..පාරේ මෙච්චර බස් යනවා එකක්වත් අන්ජුවාව හප්පන් යන්නේ නැහැනේ


    4_zpsbb7f1e51.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පූස්;14490512 said:

    ලේන්සුව ෂර්ට් එකේ ගහන් කරන්නෙ වනචර වැඩ. ලේන්සුවට කට්ට ගහද්දි පට්ට වැඩක් වෙලා අන්ජුවා දන්නව සීන් එක.
    120pxtroll.png


    ඔව් ඔව් ඕකා වටෙටම කටු ගහන්ඩ ගිහින් ගමෙනුත් පන්නල... ගමේ උන්නම් කියන්නෙ ඕකගෙ කට්ට මොට්ටයි කියල....
     
    Status
    Not open for further replies.