2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇස් හමුවූ දා ඉඳන් හිත් හිමිවෙනකන් - ගිහෙන් නිශාන් (Balanna Enakan - Gihen Nishan)
    දකින්න ආසයි හිමිදිරිය වගේ - අසංග ප්‍රියමන්ත පීරිස්

    ඔය සිංදු දෙකෙන් එකක් මටත් පුළුවන්නම් දෙන්න. :)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පූස්;14491179 said:

    ගොනාටද ඔයා ගැන තේරෙන්නෙ පව් ගොනා
    troll-meme-smiley-emoticon.gif

    you-mad-trolling-smiley-emoticon.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කවි සීපද ඇහෙන රැට කුරහන් මල් පිපෙන රැට
    සරා සඳ පෙමාතුර ගී ගයාවී....
    වලා පෙළ අදුර ලග ඉකි බිදිවී ...
    මල් පිපුනට පාට පාට අසරණ වූ මගේ දෑත
    නිදි යහනට මල් සුවදක් නොඑවී ...
    හිතේ දුකට නෙතු කදුලැල් සැලෙවී ..

    පහන් සිලෙන් නොදුටුව රුව ඇල දොළ ලග සිරියාවට
    හිරු කුමරුට අත වන්න හදනවා ......
    එපා නගෝ තරහ වෙන්න හිතෙනේව ...

    අද රැ වස් දඩු රාවය කියයි හිතේ ඇති ආලය
    තරු මල් සිප එන පෙම් සිහිනයේ
    මලවියන් සංකා හැර ප්‍රේමියේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද රෑ වස්දඬු රාවය කියයි හිතේ ඇති ආලය
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    උඹ කොහොමද දන්නෙ? :oo:
    එයා පිස්සන් කොටුවේ ඉන්න කාලේ ගොඩක් අය එයාව අමතල තියෙනවා ලුණු ඇඹුල් ඇතුව .... එකේ මතකය තවම කනේ දෝංකාර දෙනවලු.... පව් අසරණය .....
    කෙල්ලෙක්ගෙ කට හඬ ඇහුනත් බයේ වෙවුලනවලු තවම