2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
statesboro-boro-burro-cartoon.jpg

reptile3.jpg
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    shape eke banine nothrenna:baffled:.mehamayi meka hard rock wunath ahanna puluwan.ehmayi kiaynne:P.e kiyanna hard rock banina gaman e sindhuwa witharak hodyi kiyanwa:frown:api ahuweyi owata:frown:

    :rofl: ඉතින් රොක් කිවුවහම සේරම රොක් සිංදු හොඳ වෙනව ද? :rolleyes::P RnB, Rock, Jazz, Country, Hiphop, Reggy etc.. ඔය කොයි ඒවලත් සමහර සිංදු තමන් කැමති ඒව වෙන්න පුළුවන්. සමහර සිංදුවලට තමන් අකමැති වෙන්න පුළුවන්නෙ. :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14491660 said:
    ඉවසන් ඉන්නේ කෝමද මම. ගහමු මඩක්. ඉබ්බා බූරුවා ගහල පැරදිලා. බෙල්ලෙ වල දාගන්න යන්නෙ.
    ඒ අස්සෙන් වෙරි වෙලා කට්ටිය ඩාන්ස් කරනවා
    656t.png

    troll-meme-smiley-emoticon.gif

    ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඉතින් බන් කොච්චර හොඳයි ද .......
    සැසාට හඳුන්කූරක් පත්තු කරන්න හිතෙනවා මීඩියාෆයර් එකෙන් අපිට දුන්නට......:rolleyes::rolleyes::rolleyes:
    මේ දවස් වල අපේ ෆේමස් ම සින්දුව වෙලා තියෙන්නෙ "ඉරට අකීකරු" :cool::cool::cool:

    :D:D:D ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......! :angry::angry::angry::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දකින්න ආසයි හිමිදිරිය වගේ...
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ...
    බලන්න ආසයි සඳ එළිය වගේ...
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ...

    ඇස් දෙක කරනා පෙම් කතා...
    දැක අහල පහල අය ලැජ්ජා වෙලා...
    මුහුණ පුරා නැගුන පෙම් සිනා...
    දැක මගෙ හිත හොඳටම කෝල වෙලා...

    :sorry:



    දකින්න ආසයි හිමිදිරිය වගේ
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
    බලන්න ආසයි හඳ එළිය වගේ
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ

    ඇස් දෙක කරනා පෙම් කතා
    දැක අහල පහල අය ලැජ්ජ වෙලා
    මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
    දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා

    දකින්න ආසයි ..................

    වරද ‍කළේ ඔබ‍ ම නොවේ ඔබේ ඇස් දෙකයි
    බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
    මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
    එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි


    ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දකින්න ආසයි හිමිදිරිය වගේ...
    දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ...
    බලන්න ආසයි සඳ එළිය වගේ...
    ඉඹින්න ආසයි මල් සුවඳ වගේ...

    ඇස් දෙක කරනා පෙම් කතා...
    දැක අහල පහල අය ලැජ්ජා වෙලා...
    මුහුණ පුරා නැගුන පෙම් සිනා...
    දැක මගෙ හිත හොඳටම කෝල වෙලා...

    :sorry:
    awuklak nae:D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එකෙකුට දුන්න සින්දුවක් හොඳද බලන්න කියලා......
    එකා ඒක ෂෝ එකකත් දාල නමත් කියල......!
    ඒ විතරක්යැ .... මුන් ඒක mediafire දාල share කරලා......!
    එළකිරි එන්න බැරි උනේ දවස් 2 යි..... එනකොට මේක උද යටිකුරු වෙලා.....!

    සැසාව අල්ල ගනින්...:P:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය

    ලැජ්ජ නැතුව බොරු කියන්න එපා බං සාක්කි ඇතුව දාල තියෙන්නෙ :cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D:D ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......! :angry::angry::angry::frown:

    හොඳ හැකියාවක් තියෙනව. හැකියාව සඟවන් ඉන්න නැතුව දිගට ම නිර්මාණ කරනයේ යෙදෙන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය

    ඉබබගෙ කට්ට හලාල් නේද.. ගලොපිය කට්ට මුගෙ android ගල් ඉබ්බා :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl: ඉතින් රොක් කිවුවහම සේරම රොක් සිංදු හොඳ වෙනව ද? :rolleyes::P RnB, Rock, Jazz, Country, Hiphop, Reggy etc.. ඔය කොයි ඒවලත් සමහර සිංදු තමන් කැමති ඒව වෙන්න පුළුවන්. සමහර සිංදුවලට තමන් අකමැති වෙන්න පුළුවන්නෙ. :P
    mama eka sachiyata kiwwe:frown:ow eka aththa.e wunata mama kamathine ethin mata hithnne ehmayi:P
    මට ඔය ස්ම්යිලිය පේන්න බෑ :frown:
    e moko ban:dull: