අපිත් එන්නයි සින්දු අහන්න සෙට් වෙන්න................!
උබේ cover එක සුපිරියි මචන්...

අපිත් එන්නයි සින්දු අහන්න සෙට් වෙන්න................!

shape eke banine nothrenna.mehamayi meka hard rock wunath ahanna puluwan.ehmayi kiaynne
.e kiyanna hard rock banina gaman e sindhuwa witharak hodyi kiyanwa
api ahuweyi owata
![]()
ඉතින් රොක් කිවුවහම සේරම රොක් සිංදු හොඳ වෙනව ද? 
RnB, Rock, Jazz, Country, Hiphop, Reggy etc.. ඔය කොයි ඒවලත් සමහර සිංදු තමන් කැමති ඒව වෙන්න පුළුවන්. සමහර සිංදුවලට තමන් අකමැති වෙන්න පුළුවන්නෙ. 
පූස්;14491660 said:ඉවසන් ඉන්නේ කෝමද මම. ගහමු මඩක්. ඉබ්බා බූරුවා ගහල පැරදිලා. බෙල්ලෙ වල දාගන්න යන්නෙ.
ඒ අස්සෙන් වෙරි වෙලා කට්ටිය ඩාන්ස් කරනවා
![]()
![]()
ඉතින් බන් කොච්චර හොඳයි ද .......
සැසාට හඳුන්කූරක් පත්තු කරන්න හිතෙනවා මීඩියාෆයර් එකෙන් අපිට දුන්නට......
මේ දවස් වල අපේ ෆේමස් ම සින්දුව වෙලා තියෙන්නෙ "ඉරට අකීකරු"![]()


ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......! 



දකින්න ආසයි හිමිදිරිය වගේ...
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ...
බලන්න ආසයි සඳ එළිය වගේ...
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ...
ඇස් දෙක කරනා පෙම් කතා...
දැක අහල පහල අය ලැජ්ජා වෙලා...
මුහුණ පුරා නැගුන පෙම් සිනා...
දැක මගෙ හිත හොඳටම කෝල වෙලා...
![]()
awuklak naeදකින්න ආසයි හිමිදිරිය වගේ...
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ...
බලන්න ආසයි සඳ එළිය වගේ...
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ...
ඇස් දෙක කරනා පෙම් කතා...
දැක අහල පහල අය ලැජ්ජා වෙලා...
මුහුණ පුරා නැගුන පෙම් සිනා...
දැක මගෙ හිත හොඳටම කෝල වෙලා...
![]()

එකෙකුට දුන්න සින්දුවක් හොඳද බලන්න කියලා......
එකා ඒක ෂෝ එකකත් දාල නමත් කියල......!
ඒ විතරක්යැ .... මුන් ඒක mediafire දාල share කරලා......!
එළකිරි එන්න බැරි උනේ දවස් 2 යි..... එනකොට මේක උද යටිකුරු වෙලා.....!


ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය

ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......!
![]()
ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය



wena cover kala naddaupload parak damma nam harine u tube
![]()
mama eka sachiyata kiwweඉතින් රොක් කිවුවහම සේරම රොක් සිංදු හොඳ වෙනව ද?
RnB, Rock, Jazz, Country, Hiphop, Reggy etc.. ඔය කොයි ඒවලත් සමහර සිංදු තමන් කැමති ඒව වෙන්න පුළුවන්. සමහර සිංදුවලට තමන් අකමැති වෙන්න පුළුවන්නෙ.
![]()
ow eka aththa.e wunata mama kamathine ethin mata hithnne ehmayi
e moko banමට ඔය ස්ම්යිලිය පේන්න බෑ![]()

ඉබබගෙ කට්ට හලාල් නේද.. ගලොපිය කට්ට මුගෙ android ගල් ඉබ්බා![]()