ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......!
![]()

සැසාව අල්ලගන්න බෑ අපේ ඉබ්බා ඉන්නකම්....

සින්දුව මරු බන්.....




ඕක අල්ල ගන්න තමයි මම ඉන්නේ......!
![]()






Thanx මචන්....!උබේ cover එක සුපිරියි මචන්...![]()
සමාවෙන්න ඕනා.... ගැත්තාට....!කව්ද උබ අල්ලගන්නවා කිව්වේ.![]()
හොඳ හැකියාවක් තියෙනව. හැකියාව සඟවන් ඉන්න නැතුව දිගට ම නිර්මාණ කරනයේ යෙදෙන්න.


ඇ බොල ගස් ගෝනෝ තෝ තිතුවද මම සල්ලි වලට ඕමි ගැහුවා කියල... මම දින්නා... තු තොපි බහිරවය කාපිය

,, ගුඩ් නයිට් මචන්ලා අපි යනවා කැන්ඩිය අල්ලන්න එපැයි උදේ 

uba buruwa gahala padha wunadhaරිජෙක්ට් හලාල්
,ahuwuna nam kasa pahara

අනේ මන්ද බන්.......! Covers ගොඩක් තියන නිසා වැඩක තියෙයිද දන්නේ නැහැ......!


wunata mama kamathine ethin mata hithnne ehmayi![]()

ගස් ඉබ්බා..
රිජෙක්ට් android![]()
mama eka sachiyata kiwweow eka aththa.e wunata mama kamathine ethin mata hithnne ehmayi
![]()
ඉතින් ඔයාගෙ කැමැත්ත ගැන කාටවත් ගැටලුවක් නැහැනෙ
අනිත් අයගෙ කැමැත්ත ගැන ඔයාට ගැටලුවක් ආවොත් තමයි ඔන්න අවුල
එළ එළ කොහොම වුණත් ඉතින් එක එක්කෙනා එක එක ඒවටනෙ කැමති.
මන් යනවා ඒයී ගුඩ් නයිට් හැමෝටම ටූ මන් කියලා දුන්න විදියටම ශොව් එක කරන්න...![]()
. හිහි හොදට කරනවා නංගි සහ රේඩියෝ ටීම්,, ගුඩ් නයිට් මචන්ලා අපි යනවා කැන්ඩිය අල්ලන්න එපැයි උදේ
![]()
ekanam aththaඅනේ මන්ද.. දාන කමෙන්ට් එක පිළිබද මහ ජරා ෆීලින්ග් එකක් එනව ඔය ස්මයිලිය දකින කොට..![]()

උබේ කොම්පීතරේට වයිරස් පල... :බනින මුණ:
දකින්න ආසයි හිමිදිරිය වගේ
දොඩන්න ආසයි පොඩි එකෙක් වගේ
බලන්න ආසයි හඳ එළිය වගේ
ඉඹින්න ආසයි මල් සුවඳ වගේ
ඇස් දෙක කරනා පෙම් කතා
දැක අහල පහල අය ලැජ්ජ වෙලා
මුහුණ පුරා නැඟුණු පෙම් සිනා
දැක මගෙ හිත හොඳට ම කෝල වෙලා
දකින්න ආසයි ..................
වරද කළේ ඔබ ම නොවේ ඔබේ ඇස් දෙකයි
බලන්න එපා ඔය විදියට මට ලැජ්ජ හිතෙයි
මල් පෙත්තක් වගේ ඔබේ මූණ සිඹින්නට පෙරුම් පුරයි
එකට ඉඳන් මං හීන දකින්නට හරි ආසයි
ගායනය :- අසංග ප්‍රියමන්ත පීරිස්
gn8මන් යනවා ඒයී ගුඩ් නයිට් හැමෝටම ටූ මන් කියලා දුන්න විදියටම ශොව් එක කරන්න...![]()
. හිහි හොදට කරනවා නංගි සහ රේඩියෝ ටීම්,, ගුඩ් නයිට් මචන්ලා අපි යනවා කැන්ඩිය අල්ලන්න එපැයි උදේ
![]()