2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
එක තමයි අය්යේ... අපි වගේ මල්ලිලට කියල දෙන්න අය්යලා දැන ගන්න ඕන... කොහෙද බැලුවොත් නැට්ට පාගාගෙන... ඔයාගේ නැට්ට කැපුවට වැඩක් නැ කියල මට නුවන් බුවා කිව්වා .. කපන්න කපන්න වැවෙනවාලු
kiyala denna puluwan wade kiyanne ubata oke threnne nathi eka:D
 

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මේකේ දැන් දෙතුන් දෙනෙක් ඉන්නවා මගෙන් මැරුම් කන්න
funny_stubborn_donkey_cartoon_cut_outs-p153418544824534836b77xl_152.jpg

මම එක :cool:
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සැන්දෑ වලාවන් පා වුනා‍වේ
    වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
    ඇය එන්නේ දෝ මග එන්නේදෝ
    සිතහි නම් සැකයක් ඇ‍තේ

    මාගේ සැනසුම ඈ වේ
    නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ

    ජීවේ වෙරළින් ආවේ
    ඔබවයි මා සිත පිළිගන්නේ
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක තමයි අය්යේ... අපි වගේ මල්ලිලට කියල දෙන්න අය්යලා දැන ගන්න ඕන... කොහෙද බැලුවොත් නැට්ට පාගාගෙන... ඔයාගේ නැට්ට කැපුවට වැඩක් නැ කියල මට නුවන් බුවා කිව්වා .. කපන්න කපන්න වැවෙනවාලු

    එක වයසෙ කට්ටිය නෙ ඉතින්.. :dull:
    අපේ අම්ම කීව වයතට වැඩිමාල් අයත් එක්ක ආත්තලේ කොලන්න එපා කීල :dull:

    උයාල අපිලව නලක් කොලනව කීල අම්ම වැඩි දුලටත් සදහන් කොල සිටියා.. :dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැන්දෑ වලාවන් පා වුනා‍වේ
    වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
    ඇය එන්නේ දෝ මග එන්නේදෝ
    සිතහි නම් සැකයක් ඇ‍තේ

    මාගේ සැනසුම ඈ වේ
    නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ

    ජීවේ වෙරළින් ආවේ
    ඔබවයි මා සිත පිළිගන්නේ
    පැතුමන් මගේ සිඳ බිඳ දාලා
    ඉන්නේ ඇයි මිහිරේ
    11.gif