2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේකේ දැන් දෙතුන් දෙනෙක් ඉන්නවා මගෙන් මැරුම් කන්න
    funny_stubborn_donkey_cartoon_cut_outs-p153418544824534836b77xl_152.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :P ඉතින් ඔයාගෙ කැමැත්ත ගැන කාටවත් ගැටලුවක් ‍නැහැනෙ :D අනිත් අයගෙ කැමැත්ත ගැන ඔයාට ගැටලුවක් ආවොත් තමයි ඔන්න අවුල :rofl: එළ එළ කොහොම වුණත් ඉතින් එක එක්කෙනා එක එක ඒවටනෙ කැමති.:yes:
    ehma gataluwek enne naene:P.mama kiaynne mage adhasa withrane:rolleyes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මන් යනවා ඒයී ගුඩ් නයිට් හැමෝටම ටූ මන් කියලා දුන්න විදියටම ශොව් එක කරන්න...:P:P

    . හිහි හොදට කරනවා නංගි සහ රේඩියෝ ටීම් :cool: ,, ගුඩ් නයිට් මචන්ලා අපි යනවා කැන්ඩිය අල්ලන්න එපැයි උදේ
    :yes::yes:

    සුභ රාත්‍රියක් මල්ලි.......! පරිස්සමෙන් පලයන් හෙට උදේ......!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ස්මයිලි එකක් දාන්නෙ ඔහොම නෙවේ සහෝ.. බලන්න නේ ඉතිං
    2.gif
    මේ වයස කියන දේ මනුස්ස ජීවිතේට කරන බලපෑම
    2.gif

    හැදෙන්න කාලයක් නෑ සහෝ..
    2.gif


    එක තමයි අය්යේ... අපි වගේ මල්ලිලට කියල දෙන්න අය්යලා දැන ගන්න ඕන... කොහෙද බැලුවොත් නැට්ට පාගාගෙන... ඔයාගේ නැට්ට කැපුවට වැඩක් නැ කියල මට නුවන් බුවා කිව්වා .. කපන්න කපන්න වැවෙනවාලු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    android ඇමෙරිකන් ... :ඇස් උඩ අරිය: සචිය ලිඳට පත බෑවුන වගයි :දිව දොට්ට දැම්ම:

    මේව අදිරාජ්‍ය වාදී කුමන්ත්‍රන යකෝ..
    2.gif

    ඔයාට කොච්චර කිව්වද ස්මයිලි දාන්නෙ ඔහොම නෙවේ කියල..
    2.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "Yesterday Once More"
    (THE CARPENTERS)


    When I was young
    I'd listen to the radio
    Waitin' for my favorite songs When they played I'd sing along
    It made me smile.

    Those were such happy times
    And not so long ago
    How I wondered where they'd gone
    But they're back again
    Just like a long lost friend
    All the songs I loved so well.

    Every Sha-la-la-la
    Every Wo-o-wo-o
    Still shines
    Every shing-a-ling-a-ling
    That they're startin' to sing's
    So fine.

    When they get to the part
    Where he's breakin' her heart
    It can really make me cry
    Just like before
    It's yesterday once more.

    Lookin' back on how it was
    In years gone by
    And the good times that I had
    Makes today seem rather sad
    So much has changed.

    It was songs of love that
    I would sing to then
    And I'd memorize each word
    Those old melodies
    Still sound so good to me
    As they melt the years away.

    Every Sha-la-la-la
    Every Wo-o-wo-o
    Still shines
    Every shing-a-ling-a-ling
    That they're startin' to sing's
    So fine.

    All my best memories
    Come back clearly to me
    Some can even make me cry.
    Just like before
    It's yesterday once more.