gn machanඅද තමයි මුලින්ම show එකට සෙට් උනේ.. හොඳට වැඩේ යනවා..එලම කිරි...
All Da Best...
ආයෙ දවසක ඇවිත් යන්න එන්නම්...
Good Night Too_Little and Others......

gn machanඅද තමයි මුලින්ම show එකට සෙට් උනේ.. හොඳට වැඩේ යනවා..එලම කිරි...
All Da Best...
ආයෙ දවසක ඇවිත් යන්න එන්නම්...
Good Night Too_Little and Others......

අපි ඉබ්බට විරුද්ධව පෙළ ගැහෙන්න ඕන




මම කට්ටියගේ දෑස් පෑදුව... ඔයා උනත් දෙපැත්තටම නැ කියල කට්ටිය දැන ගත්තොත් ඉවරයි නොවැ :දුක මුණ:

matath ehmayiඅනේ මන්දා බන්....ටී 56 දැක්කෙ නෑ දවස් ගානකින්.....
මටත් රේඩියෝ එන එක ටිකක් අඩු කරන්න වෙලා තියෙන්නෙ![]()

:දිව දොට්ට දැම්ම: :කට ඇද කළා: ඔයා කොල්ලෙක් නෙවි කියල දන්නවා :සීතල මුණ:



ehmadha.hitapu gaman mathuweyi habayi
![]()
අපේ මේ පෙළ ගැස්ම සමස්ත ඉබි වර්ගයා ට විරුද්දව නොවේ.. අපේ රටේ තරුණ ජීවිත වලට වින කරන කට්ට කළු android ගල් ඉබ්බන්ට විරුද්වයි..![]()







හැමදාමත් වගේ ම අපූරුවට හා ලස්සනට වැඩසටහන කළා. ලස්සන සිංදු රාශියක් අහන්න අවස්ථාව කට්ටියට ලැබෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම හැමෝගෙ ම සිංදු එකක්වත් මගනොහැර දෙන්න වුණ මහන්සියත් අගය කරනව. කාලයකට පස්සෙ වැඩසටහන කළා වුණත් කාගෙත් ආකර්ශනය දිනාගනිමින් වැඩසටහන සාර්ථකව ගෙන ගියා කියල අපේ මිතුරු මිතුරියන්ගෙ අදහස්වලින් ම පැහැදිලි වෙනව.
එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියල්ලටම ස්තූතිය හැමදාම අපිට අහන්න මේ වගේ රේඩියෝ එකක් ලබාදීම වෙනුවෙන්. ඒ වගේ ම ත්රේඩ් එකේ ඉන්න රේඩියෝ අහපු සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.

sirawatama eka nam aththaහිටපු ගමන් එනව බං.. මේ මුන් වගේ නෙවේ බං.. හිත හොද මනුස්සය මොනා උනත්..![]()
uta monwa kiwwath u fit
පූස්;14491873 said:නියම ෂෝ එකක් කලා ටූලිත්........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
කැන්ඩියන් අයියා ඉස්සරහටත් මේ වගේ සොන්ග්ස් ඕනා
කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
ජේසු පිහිටයි!.......................................
නියමටෙම ෂෝ එක කෙරුව ....................
ආයෙ සෙට් වෙමුකෝ....
![]()
![]()
![]()
![]()
![]()
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
Copyright © 3SI Agent Puss
අපේ මේ පෙළ ගැස්ම සමස්ත ඉබි වර්ගයා ට විරුද්දව නොවේ.. අපේ රටේ තරුණ ජීවිත වලට වින කරන කට්ට කළු android ගල් ඉබ්බන්ට විරුද්වයි..![]()



