2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඔය ඇන්ටි වයි රෝස් කරපු සචිත් කියන හාදයගෙන් කට්ටිය පරිස්සන් වෙන්න. මිනිහ සංවර නෑ. සිංහල මහාචාර්යවරයෙක් මිනිහ :cool::cool:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes::yes:
11.gif

එලට show එක කළා..
ලබන ඉරිදත් සෙට් වෙන්න උපරිම try එකක් දානවා..
11.gif
too naththam gamaya kayi:D.gamayage show ekath patta:yes:
 
පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උබ කීපාරක් නිදා ගන්න ගියාද කියපන්...දැන් වත් පල සුබ රාත්‍රියක් ... හීනෙන් බහිරවය පැනපන්

මෝඩ ඉබ්බෝ මම කොයි වෙලාවෙද කිව්වෙ නිදන්න යනවා කියල. මම ඔතනත් කියල නෑ එහෙම. ඉබි මොලේ පොඩිද :P වෙරිද? :baffled:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14491887 said:
ඔය ඇන්ටි වයි රෝස් කරපු සචිත් කියන හාදයගෙන් කට්ටිය පරිස්සන් වෙන්න. මිනිහ සංවර නෑ. සිංහල මහාචාර්යවරයෙක් මිනිහ :cool::cool:
:D
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හැමදාමත් වගේ ම අපූරුවට හා ලස්සනට වැඩසටහන කළා. ලස්සන සිංදු රාශියක් අහන්න අවස්ථාව කට්ටියට ලැබෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම හැමෝගෙ ම සිංදු එකක්වත් මගනොහැර දෙන්න වුණ මහන්සියත් අගය කරනව. කාලයකට පස්සෙ වැඩසටහන කළා වුණත් කාගෙත් ආකර්ශනය දිනාගනිමින් වැඩසටහන සාර්ථකව ගෙන ගියා කියල අපේ මිතුරු මිතුරියන්ගෙ අදහස්වලින් ම පැහැදිලි වෙනව.

    එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියල්ලටම ස්තූතිය හැමදාම අපිට අහන්න මේ වගේ රේඩියෝ එකක් ලබාදීම‍ වෙනුවෙන්. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ඉන්න රේඩියෝ අහපු සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.

    අනිවාර්යෙන් මචන්.......!
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14491892 said:

    මෝඩ ඉබ්බෝ මම කොයි වෙලාවෙද කිව්වෙ නිදන්න යනවා කියල. මම ඔතනත් කියල නෑ එහෙම. ඉබි මොලේ පොඩිද :P වෙරිද? :baffled:

    :P මට මේක පෙන්න බෑ... තුක්
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ වෙනකම් හිටිය අයට සහ හොරෙන් අහගෙන හිටපු අයට :P

    ඇත්තට හුගක් කාලෙකින් කරපු නිසා මන් හිතුව මම ලින්දේද කියල ලොල් නොහිතපු විදිහට වැඩසටහන කරා ඇත්තටම මට මාර සතුටුයි :yes::cool::love: ආයෙත් දවසක මාත් එක්ක එකතු වෙන්න කියල ආරාදනා කරනවා:love:
     
    • Like
    Reactions: [NISH]

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩක් ස්තුතියි මාත් එක්ක මේ වෙනකම් හිටිය අයට සහ හොරෙන් අහගෙන හිටපු අයට :P

    ඇත්තට හුගක් කාලෙකින් කරපු නිසා මන් හිතුව මම ලින්දේද කියල ලොල් නොහිතපු විදිහට වැඩසටහන කරා ඇත්තටම මට මාර සතුටුයි :yes::cool::love: ආයෙත් දවසක මාත් එක්ක එකතු වෙන්න කියල ආරාදනා කරනවා:love:

    ඇත්තටම අද ලස්සනට පිළිවෙලට කළා.......! අනිවා කට්ටිය එකතු වෙනවා ඊළඟ සතියෙත්.......!