2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

[NISH]

Member
Dec 19, 2012
2,451
57
0
Somewhere in Sri Lanka ;)
"Never Too Late"
(THREE DAYS GRACE)


This world will never be
What I expected
And if I don't belong
Who would have guessed it
I will not leave alone
Everything that I own
To make you feel like it's not too late
It's never too late

Even if I say
It'll be alright
Still I hear you say
You want to end your life
Now and again we try
To just stay alive
Maybe we'll turn it all around
'Cause it's not too late
It's never too late

No one will ever see
This side reflected
And if there's something wrong
Who would have guessed it
And I have left alone
Everything that I own
To make you feel like
It's not too late
It's never too late

Even if I say
It'll be alright
Still I hear you say
You want to end your life
Now and again we try
To just stay alive
Maybe we'll turn it all around
'Cause it's not too late
It's never too late

The world we knew
Won't come back
The time we've lost
Can't get back
The life we had
Won't be ours again

This world will never be
What I expected
And if I don't belong

Even if I say
It'll be alright
Still I hear you say
You want to end your life
Now and again we try
To just stay alive
Maybe we'll turn it all around
'Cause it's not too late
It's never too late
Maybe we'll turn it all around
'Cause it's not too late
It's never too late (It's never too late)
It's not too late
It's never too late​


---------------------------------------------------------------------

තෑන්ක්ස් ටූලියෝ....:love:

එහෙනම් අපිත් කැපුනා
හැමෝටම සුභ රාත්‍රියක්.............. :)

එල එල මචෝ.....
Good Night වේවා....
ටකේ කරේ.....ආහ් නෑ නෑ....
Take Care
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒක නම ඇත්ත. නමුත් මමත් ඔය Cover ඒක ගැහුවේ youtube තිබ්බ එකක් අහල.....!
ඇත්තම කිව්වොත් HP DV6000 එකක stereo mics වලින් හද ගත්ත mic එකකින් ඕක record කලේ. දැන් මාස 4 කට විතර කලින්....!
quality eke nam awulak nae:Dwena cover kale nadda:rolleyes:
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    "Never Too Late"

    ---------------------------------------------------------------------

    තෑන්ක්ස් ටූලියෝ....:love:

    එහෙනම් අපිත් කැපුනා
    හැමෝටම සුභ රාත්‍රියක්.............. :)


    සුභ රාත්‍රියක් මචන්......!
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔව් ඔව්......
    මුගෙන් කෙල්ලොන්ට නම් බේරෙන්න පුලුවන්....කොල්ලොන්ට තමයි අවුල
    :rofl::rofl:

    අහු වෙන්න නම් එපා මචං.. අයිස්‌ කිරිං අරං දෙන්න ෆිල්ම් හෝල් ගාවවල් වලට එන්න කියල වටේම pm ගගහ යනව ඕක :no: නිල අනුග්‍රහය සැසා හා පවුද්ගලික සමාගම..

    රටේ කොල්ලො ටික මේ වසංගතයෙන් බේරගන්න එක්වන්න අප සමග.. :cool:
     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    :ඇස් උඩ ගියා: ඔව් බන් ශ්‍රීදෙවි මුණු පොඩ්ඩ... දවසක් දෙකක් ගෙන ඉන්න කොට දැක්කේ... වෙරි බස්සා පංච තුර්ය නාදයෙන්

    welawata 12 na thama :D:baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ටු සෙට් වෙමු කියලයි කියන්නේ. කී පාරක් කියන්නද මම බොන එක නැවැත්තුව යකෝ.. :angry::angry:

    රයිට් රයිට් කේන්ති ගන්න එපා නහරයක් පුපුරලා පත බෑවෙයි... මේ දවස් වල මළගෙවල් වල යන්න බෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :ඇස් උඩ අරිය: :බනින මුණ: නිශ් නංගිට මොනවත් කියන්න එපා හරිය

    සහෝ ඔයා ඔය ප්‍රසිද්දියෙ කරන වැඩේ නවත්තන්න.. :dull::dull: ඔයාව ලංකාවෙන් පිටුවහල් කලෙත් ඕක නිසා නේද :dull::dull:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑ නෑ.....
    අපි ගේ කුරුළු සීන් වලට නෑ නේ :rofl::rofl::rofl::rofl:
    මම මේ ඉබි මානසිකත්වය පිළිබඳව පරීක්ෂණයක් කරන ගමන් :P:P:P

    නංගි නිදා ගන්නේ නැතෙයි.... ඔය සචියට අහු වෙන්න එපා... ඕක මහා අපතය :dull:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    අහු වෙන්න නම් එපා මචං.. අයිස්‌ කිරිං අරං දෙන්න ෆිල්ම් හෝල් ගාවවල් වලට එන්න කියල වටේම pm ගගහ යනව ඕක :no: නිල අනුග්‍රහය සැසා හා පවුද්ගලික සමාගම..

    රටේ කොල්ලො ටික මේ වසංගතයෙන් බේරගන්න එක්වන්න අප සමග.. :cool:

    :rofl::rofl::rofl::rofl::rofl:
    අපි ඉබ්බට විරුද්ධව පෙළ ගැහෙන්න ඕන