2013 Feb 17 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අද තමයි මුලින්ම show එකට සෙට් උනේ.. හොඳට වැඩේ යනවා..එලම කිරි...
All Da Best...
ආයෙ දවසක ඇවිත් යන්න එන්නම්...
:D

Good Night Too_Little and Others......
gn machan:)
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl::rofl::rofl::rofl::rofl:
    අපි ඉබ්බට විරුද්ධව පෙළ ගැහෙන්න ඕන

    අපේ මේ පෙළ ගැස්ම සමස්ත ඉබි වර්ගයා ට විරුද්දව නොවේ.. අපේ රටේ තරුණ ජීවිත වලට වින කරන කට්ට කළු android ගල් ඉබ්බන්ට විරුද්වයි.. :yes::yes::rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්දා බන්....ටී 56 දැක්කෙ නෑ දවස් ගානකින්.....:oo::oo::oo:
    මටත් රේඩියෝ එන එක ටිකක් අඩු කරන්න වෙලා තියෙන්නෙ :dull::dull:
    matath ehmayi:yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    :දිව දොට්ට දැම්ම: :කට ඇද කළා: ඔයා කොල්ලෙක් නෙවි කියල දන්නවා :සීතල මුණ:

    ඒ නිසා තමයි ඉබි අයියෙ ඇහුවෙ ඇයි ඔයා කෙල්ලො ගැන හිතන්නෙ නැත්තෙ......
    අපිට දුකයි නෙ ඔයා කොල්ලො පස්සෙන් යද්දි :love::love:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නියම ෂෝ එකක් කලා ටූලිත්........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
    කැන්ඩියන් අයියා ඉස්සරහටත් මේ වගේ සොන්ග්ස් ඕනා :cool:

    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................
    නියමටෙම ෂෝ එක කෙරුව ....................
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අපේ මේ පෙළ ගැස්ම සමස්ත ඉබි වර්ගයා ට විරුද්දව නොවේ.. අපේ රටේ තරුණ ජීවිත වලට වින කරන කට්ට කළු android ගල් ඉබ්බන්ට විරුද්වයි.. :yes::yes::rofl::rofl::rofl:

    :විරුවපට්ටම් මුණ: :තුස්නිම්බුත මුණ: බෙහෙත් ටික බීල එන්න සහෝ... මට දුකට ඉක්ක වැටෙනවා
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ෂෝ එක සුපිරී Tooli(යමී)..........:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............
    :) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    මම [NISH]හොඳේ
    281.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හැමදාමත් වගේ ම අපූරුවට හා ලස්සනට වැඩසටහන කළා. ලස්සන සිංදු රාශියක් අහන්න අවස්ථාව කට්ටියට ලැබෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම හැමෝගෙ ම සිංදු එකක්වත් මගනොහැර දෙන්න වුණ මහන්සියත් අගය කරනව. කාලයකට පස්සෙ වැඩසටහන කළා වුණත් කාගෙත් ආකර්ශනය දිනාගනිමින් වැඩසටහන සාර්ථකව ගෙන ගියා කියල අපේ මිතුරු මිතුරියන්ගෙ අදහස්වලින් ම පැහැදිලි වෙනව.

    එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියෙ සියල්ලටම ස්තූතිය හැමදාම අපිට අහන්න මේ වගේ රේඩියෝ එකක් ලබාදීම‍ වෙනුවෙන්. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ඉන්න රේඩියෝ අහපු සියලුම දෙනාවත් ආදරයෙන් මතක් කරනව.


    :yes::yes:
    11.gif


    එලට show එක කළා..
    ලබන ඉරිදත් සෙට් වෙන්න උපරිම try එකක් දානවා..
    11.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පූස්;14491873 said:
    නියම ෂෝ එකක් කලා ටූලිත්........ ඉස්සරහටත් හොඳට කරන්න පුළුවන් වෙන්න කියල පතනව...........
    කැන්ඩියන් අයියා ඉස්සරහටත් මේ වගේ සොන්ග්ස් ඕනා :cool:

    කස්ටියටම සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි......................
    ජේසු පිහිටයි!.......................................
    නියමටෙම ෂෝ එක කෙරුව ....................
    ආයෙ සෙට් වෙමුකෝ....


    00020537.gif




    00020537.gif


    35.gif
    35.gif
    35.gif
    35.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    puss.gif



    Copyright © 3SI Agent Puss

    උබ කීපාරක් නිදා ගන්න ගියාද කියපන්...දැන් වත් පල සුබ රාත්‍රියක් ... හීනෙන් බහිරවය පැනපන්
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)

    අපේ මේ පෙළ ගැස්ම සමස්ත ඉබි වර්ගයා ට විරුද්දව නොවේ.. අපේ රටේ තරුණ ජීවිත වලට වින කරන කට්ට කළු android ගල් ඉබ්බන්ට විරුද්වයි.. :yes::yes::rofl::rofl::rofl:

    බලපන් අරූ ලිඳේ පීනනවද කියලා :rofl::rofl::rofl::rofl: