හම්බයින් අතරත් ඇදහිය යුත්තන් සිටී

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Matath porak oya wage weda mahatteyek gana danata 5 months walata kalin kiwwa mathakai. Eth mama wiswasa kale ne. Dan balanakota kathawa attha.
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

    :yes::yes::yes:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වෛද්‍යයාචාර්‍යවරු : නාවුර් පිච්චේ මොහොමඩ් රවුෆ්
    නාවුර් පිච්චේ අබ්දුල් අසීස්

    ලිපිනය : දඹුල්ල පාර,
    පුවක් පිටිය හන්දිය,
    ගලේවෙල.

    දුක: 066 2289279 (වෙද මැදුර)
    066 2289018 / 066 2287114 (නිවස)

    මගේ සහෝදරියක් ඉන්නවා අයුර්වෙද වෛද්‍යය වරියක්.. එයා ඔතනට ගිහින් තියනවා... ඔතන හරි දෙයක් වෙනවද කියන්නනම් දන්නේ නැහැ... බටහිර වෛද්‍යය විද්‍යයාවට අනුව ඕවා පැහැදිලි කරන්නවත් පිලිගන්නවත් බැහැ..:no::no:

    ඒත් අර කැටි කැටි පිටි යන එක ඔය බොන්න දුන්නු දෙයක් නිසා වෙන්න පුලුවන් ඒ කිව්වේ දුන්නු මිශ්‍රණයේ කැටි කාරක ද්‍රව්‍යයක් තිබිලා වගේ දෙයක්...:D:D, ලේ යන්නෙනම් එක දිගට වමනේ දාද්දි බං ආහාර මාර්ගේ බිත්ති තුවාල වෙලා :lol::lol:, අර කොළ පාට ඝනවෙන සිද්දිය වෙන්න පුලුවන් සමහර විට ඇඟ උෂ්ණ පිත තියෙන අයගේ..:P:P මමත් වැඩිය ඔව්වා විශ්වාස කරන්නේ නැහැ...:P:P ඒත් උඩින් ලිපිනය දැම්මේ ඕනෑ එකෙක්ට යනවනම් යන්න.... :yes::yes::yes:




     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :rofl::rofl: ඔන්න පුටේ උඹලගේ සිස්ටම් එකම චා උනා


    මොන චාද බං... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බොහොමයක් කරලා ඔය අවසානයේ කරන්නේ මිනිස්සුන්ගේ මානසික සුවයක් කරන එක... :P:P මානසික ප්‍රශ්ණ නිසයි ඔය වගේ රෙද්දවල් එන්නේ...:P:P උඹට බොන්න දුන්නු දේවල් කිය කියා දුන්නේ නැහැනේ බං...:P:P ඒවල එකතුව, කිරි, තේ ඔව්ව මිශ්‍ර උණහම අවසානයේ වටලප්පමක් වගේ ඝන වෙන්නේ පුලුවන්... ඒ වගේම එක දිගට වමනේ දාද්දිබං ආහාර මාර්ගයේ බිත්ති ඝන ඉරීම් වලට ලක් වෙලා රුධිරය වහනය වෙන්න පුලුවන්.... :P:Pමගේ අක්කා කෙනෙකුත් ඔතනට ගිහින් තියනවා ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට..:P:P ඕන නම කියපන් වෙද මහත්තයාගේ පින්තූර ටිකකුත් අප්ලෝඩ් කරන්නම් . මම ඒ වෙලේ වැඩක හිටියේ.... ඒකයි පැණි මූන දාලා ගියේ බං..:P:P ඕක එයා ඒ දවස් වලම කිව්ව ඇවිත්.. ඔන්න එයාගෙන ගත්තු පින්තූර දෙක තුනකුත් දාන්නම්...


    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg
     
    Last edited:

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිතන් කර්නල් තුවාන් මුතාලිෆ්...eka udaharanayak.ewagema honda gathiguna tiyana godak ayainnawa. manussakamai wadagath
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    මොන චාද බං... යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බොහොමයක් කරලා ඔය අවසානයේ කරන්නේ මිනිස්සුන්ගේ මානසික සුවයක් කරන එක... :P:P මානසික ප්‍රශ්ණ නිසයි ඔය වගේ රෙද්දවල් එන්නේ...:P:P උඹට බොන්න දුන්නු දේවල් කිය කියා දුන්නේ නැහැනේ බං...:P:P ඒවල එකතුව, කිරි, තේ ඔව්ව මිශ්‍ර උණහම අවසානයේ වටලප්පමක් වගේ ඝන වෙන්නේ පුලුවන්... ඒ වගේම එක දිගට වමනේ දාද්දිබං ආහාර මාර්ගයේ බිත්ති ඝන ඉරීම් වලට ලක් වෙලා රුධිරය වහනය වෙන්න පුලුවන්.... :P:Pමගේ අක්කා කෙනෙකුත් ඔතනට ගිහින් තියනවා ඉගෙන ගන්න කාලේ ෆීල්ඩ් විසිට් එකකට..:P:P ඕන නම කියපන් වෙද මහත්තයාගේ පින්තූර ටිකකුත් අප්ලෝඩ් කරන්නම් . මම ඒ වෙලේ වැඩක හිටියේ.... ඒකයි පැණි මූන දාලා ගියේ බං..:P:P ඕක එයා ඒ දවස් වලම කිව්ව ඇවිත්.. ඔන්න එයාගෙන ගත්තු පින්තූර දෙක තුනකුත් දාන්නම්...

    පිස්සු කෙලින්න එපා බන්.මම දන්න තවත් වෙදෙක් ඉන්නවා,කුලියාපිටිය,නිකවැරටිය පාරේ හල්මිල්ල කොටුව කියන ගමේ.මිනිහා තෙල් එකක් ඇඟේ ගාන්නෙ.ඒ තෙල් එක ගාපුවාම වෙන්නෙ එතන ඉන්න බැරිව පිච්චෙනවා වගේ දැනෙන එක.ඒක වෙන්නෙ ඇඟ ඇතුළෙන්.පස්සෙ ඒ මිනිහා කරන්නෙ සියඹලා යුශ වලින් ඇඟ ඇතුලෙ තියන දේවල් ගන්න එක.උඹ දන්නවද ඔය කුරුණෑගල (මම ගිය තැන.) මමත් එක්කම මිනිහෙක් වමනෙ දැම්මා.ඒ මිනිහට බිත්තරයක් කන්න දීලා තියෙන්නෙ.පස්සෙ වමනෙ කරද්දින් බිත්තරේ කෑලි එලියට ආවේ.ටික වෙලාවක් ගිහින් සෙම වලින් වෙන් වෙලා ඒ බිත්තරේ කෑලි එක ලඟට එකතු උනා බලාගෙන ඉද්දින්.ඇස් දෙකට දකින්න අමුතු අමුතු දේවල් වෙනවා බන්.සමහර දේවාල තියනවා ඒවගෙන් ඒ මොහොතට තැඹිලි ගෙඩිය අරගෙන සුදු හඳුන් කුඩු අපිටම ගේන්න කියලා ඒ කුඩු ඒකට දාලා වෙන මොකුත් කලවම් නොකර මතුරලා දෙනවා.ඒක බීලා විනඩි 4,5කින් තියන එක එක දේවල් එලියට එනවා බන්.ඒක ඇස් දෙකට දකින්නම ඔනා.පිස්සු පීකුදු වෙනවා:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබට මානසික සුවය ලැබුණානම් එච්චරයි බං.. ඔය දැන් තොවිල් කරනව කියල කරන්නෙත් මානසික සුවය ඇති කරන එකනෙ බං.. කොහොම හරි වැඩේ ඉශ්ට සිද්ද වෙනවා නම් එච්චරයි..
    මුස්ලිම් කියන්නෙත් මිනිස්සු නෙ බං..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුස්ලිම් අය අතරම හොද මෙන්ම නරක අයද සිටි
    සිංහල අය අතරද හොද මෙන්ද නරක අයද සිටි
    කතෝලික අය අතරද හොද මෙන්ම නරක අයද සිටි
    දෙමල අය අතරද හොද මෙන්ම නරක අයද සිටී


    හැම මුස්ලිම් එකාම චාටර් නෑ.හොද පට්ට පොරවල් ඉන්නවා.අවුල් කාරයොත් ඉන්නවා ඉතින්
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබට මානසික සුවය ලැබුණානම් එච්චරයි බං.. ඔය දැන් තොවිල් කරනව කියල කරන්නෙත් මානසික සුවය ඇති කරන එකනෙ බං.. කොහොම හරි වැඩේ ඉශ්ට සිද්ද වෙනවා නම් එච්චරයි..
    මුස්ලිම් කියන්නෙත් මිනිස්සු නෙ බං..
    දන්නෙ නෑ:rofl::lol: