මෙහෙට ඒ වගේ කෑම ජාති හුඟක්ම එන්නෙ ඉංදියාවෙන් තමයි බන්අඩෝ තව මුරුක්කු පැකට් වගයක් තියෙනවා එවලා
ලොකුම සයිස් පැකට් එකක්
එකත් මාරු පාර බන්
සෙට් වෙන්න මරු
ඉන්දියාවේ හැබැයි හදනවා කියල ගහල තිබ්බේ
.අම්මට සිරි රටකජු එක එක ඇට ජාති දාපු බයිට් එකක් තියනවා.
ඒක තමයි නියමම බන්.බොන්න නම් කියාපු බඩු


.ඇඟේ වැඩි වෙලාවක් තියාගෙන හිටියොත් පිච්චෙනවා වගේලු.
අහවල් එකේ ගෑවොත් හු*ලා හමාරයි

.අදහස අත්හැරගනින්



