patta talk eka නේ???

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා.

    එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්.

    මම හිතන්නේ ඔය එෆ්.එම් නාලිකා වලින් වැක්කෙරෙන සිංදු වල තියෙන්නේ බොරු කියලා.

    මං අහන්නේ නම් නෑ රත්තරනේ..
    දුක දරාගත්තේ කොහොමද කියලා...
    මං දුරින් උන්නු කාලෙදි දැනුනා...
    මං මට විතරක් අයිති නෑ කියලා...

    ඕවා මිහිරි හඬින් ඇහෙද්දි පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නේන්න ඇත්තේ.

    අටවක සඳ පොඩි වුනාට හරි හැඩයි...
    පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි....
    හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි...
    ඒ හීන වලට මම කවදත් ආදරෙයි...
    ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි...
    මට කියාගන්න බෑ මං හරි අසරණයි...

    මට නම් ඔය සිංදු ඇහෙන කිසිම දවසක ඕවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟිලා නෑ. නපුංසක ගත්තයක්මයි මට නම් දැනෙන්නේ.

    මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිළිමයක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. "මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි" කියලා. නොදකිං පො***යෝ කියලා හිතෙන්නේ මට නම්. මුං පිරිමිද?

    අපේ අක්කට මංගල යෝජනා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ.

    නෝංජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි, අපිට පොඩිකාලේ හෙන ප්‍රශ්න ඔය එක පාටක් වත් පාට පෙට්ටියේ නැහැනේ.




    gossip9








    :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    P.gif
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kathawa nan tikak aththa. eth anunta ponnaya kiyanna taram mu pataw ambanekata gahalada kiyana eka tama prashne.