එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය lMK9-mm_XaY
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 18, 2013 #1 එෆ් එම් නාලිකාවල ගීත කියන්නේ නපුංසකයෝ- මහාචාර්ය සරත් විජේසූරිය Reactions: name-X, thilan_perera and PMUB
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 18, 2013 #2 ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්. මම හිතන්නේ ඔය එෆ්.එම් නාලිකා වලින් වැක්කෙරෙන සිංදු වල තියෙන්නේ බොරු කියලා. මං අහන්නේ නම් නෑ රත්තරනේ.. දුක දරාගත්තේ කොහොමද කියලා... මං දුරින් උන්නු කාලෙදි දැනුනා... මං මට විතරක් අයිති නෑ කියලා... ඕවා මිහිරි හඬින් ඇහෙද්දි පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නේන්න ඇත්තේ. අටවක සඳ පොඩි වුනාට හරි හැඩයි... පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි.... හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි... ඒ හීන වලට මම කවදත් ආදරෙයි... ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි... මට කියාගන්න බෑ මං හරි අසරණයි... මට නම් ඔය සිංදු ඇහෙන කිසිම දවසක ඕවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟිලා නෑ. නපුංසක ගත්තයක්මයි මට නම් දැනෙන්නේ. මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිළිමයක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. "මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි" කියලා. නොදකිං පො***යෝ කියලා හිතෙන්නේ මට නම්. මුං පිරිමිද? අපේ අක්කට මංගල යෝජනා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ. නෝංජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි, අපිට පොඩිකාලේ හෙන ප්‍රශ්න ඔය එක පාටක් වත් පාට පෙට්ටියේ නැහැනේ. gossip9
ඉතාලියේ මිලානෝ සිංහල සාහිත්‍ය සංගමය විසින් මෙහෙයවූ වැඩසටහනකදී මහාචාර්ය සරත් විජේසූරිය පසුගියදා එෆ්.එම් නාලිකා වලින් විකාශය වන ගීත විවේචනයට ලක්කර තිබුනා. එම ගීත ඇහෙන කිසිම දවසක ඒවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟෙන්නේ නැති බවත්, නපුංසක ගතියක් දැනෙන බවත් ඔහු පවසා තිබුනේ මෙලෙසින්. මම හිතන්නේ ඔය එෆ්.එම් නාලිකා වලින් වැක්කෙරෙන සිංදු වල තියෙන්නේ බොරු කියලා. මං අහන්නේ නම් නෑ රත්තරනේ.. දුක දරාගත්තේ කොහොමද කියලා... මං දුරින් උන්නු කාලෙදි දැනුනා... මං මට විතරක් අයිති නෑ කියලා... ඕවා මිහිරි හඬින් ඇහෙද්දි පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නේන්න ඇත්තේ. අටවක සඳ පොඩි වුනාට හරි හැඩයි... පුර හඳටත් වැඩියෙන් අවිහිංසකයි.... හීන වලට හුරු කෙරුවේ ඔබ තමයි... ඒ හීන වලට මම කවදත් ආදරෙයි... ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි... මට කියාගන්න බෑ මං හරි අසරණයි... මට නම් ඔය සිංදු ඇහෙන කිසිම දවසක ඕවා කියන්නේ පිරිමියෙක් කියලා හැඟිලා නෑ. නපුංසක ගත්තයක්මයි මට නම් දැනෙන්නේ. මල් වට්ටියක් අරන් ගිහිල්ලා පිළිමයක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. "මට කියාගන්න බෑ මං හරි අසරණයි. ඈත්වෙන්නෙපා ඔබට පව් පිරෙයි" කියලා. නොදකිං පො***යෝ කියලා හිතෙන්නේ මට නම්. මුං පිරිමිද? අපේ අක්කට මංගල යෝජනා ඇවිල්ලා ගියාට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ. නෝංජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි, අපිට පොඩිකාලේ හෙන ප්‍රශ්න ඔය එක පාටක් වත් පාට පෙට්ටියේ නැහැනේ. gossip9
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Feb 18, 2013 #4 patta talka Reactions: Sadun Buwa
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 18, 2013 #5 PMUB said: patta talka Click to expand...
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Feb 18, 2013 #7 NUWAN BUWA said: B U M P Click to expand...
jeffli Member Dec 1, 2011 3,863 433 0 Feb 18, 2013 #10 kathawa nan tikak aththa. eth anunta ponnaya kiyanna taram mu pataw ambanekata gahalada kiyana eka tama prashne.
kathawa nan tikak aththa. eth anunta ponnaya kiyanna taram mu pataw ambanekata gahalada kiyana eka tama prashne.
T thilan_perera Well-known member Jul 13, 2009 881 150 63 Feb 18, 2013 #12 thanks Reactions: Sadun Buwa
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Feb 18, 2013 #14 tikak witara atta katawa. mama sinhala sindu 80% katama kamati naha. Reactions: ela
@media Well-known member May 21, 2011 1,235 383 83 Feb 19, 2013 #16 yako ethana hamauduruwoth ididdida meka ponnaya kiyala kiyanne