Bodu Bala Sena Ettha Nettha

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    කවුද කියන්නේ එහෙම වතුර ජරාව කියලා... ජරාවක් වෙන්නට නම් වතුරේ පාට, රසය, ගඳ-සුවඳ වෙනස් වෙන්න එපැයි... ඒකවත් තේරුම් ගන්න බැරිද...? :rofl::rolleyes:

    ane gona onna gon katavak kivva
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ;) එහෙනම් ඉතින් හොර වැඩක් නෙ බන්
    මටත් මොකකට හරි Product එකකට උලමා ලෝගෝ එක ගහන්න පුළුවන් නෙ

    ow eeka hora wedak bung :yes:but ulama tatats gahala eyalge sites ekata daanawa monawa hari fake ekak hambaunoth:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    indian news නෙවේ මටත් ඕක හිතුණා සතියකට විටර කලින්. :)
    මුස්ලිම් උන්ගේ අන්තවාදී ගොන් අදහස් වලට විරුද්දව ක්‍රියා කරන එක හොදයි. එකට 'බොදු' කියන නමක් ගාව ගන්න එක බුද්දාගමට කරන අගව්රවයක් මට හිතෙන්නේ. මොකද ඕවට ගියාම අඩුගානේ ගලකින් හරි දමල ගහන්න වෙන වෙලාවල් එනවනේ. ඒවා බුද්දගමෙන් අනුමත කරන නැනේ. අනික මුස්ලිම් ආගමේ ගොන් වැඩ වලට විරුද්ද බෞධයෝ විටරක් නෙවේ. ආගමක් නොඅදහන මිනිස්සු හිටන් මොලේ චුට්ටක් හරි තියෙනවා නං ඕවට විරුද්දයි.
    පෙම්වතුන්ගේ දිනය දවස් වල ඉන්දියාවේ ලයින් වල මචන් උන්ගේ ශිව් සේනා කියන සෙට් එකෙන් කපල් වලට පන්න පන්න ගහන සින් එකක් තිබ්බනේ
    ඕක ඔය ලයින් වල පට්ට ගැහුවා. ඉතින් ඕක ගැන NDTV එකේ කතාවක් ගියා ශිව් සේනා එකයි එකේ අරමුණු ඒවා ගැන.එකේදී කිව්වා ලංකාවෙත් දැඩි මත දාරි බෞද්ධ භික්ෂුන් වහන්සේලා එකතුවෙලා බොදු බල සේනා කියල එකක් හදාගෙන කියලා.උන් කියන්නෙ ශිව් සේනා එකේ ක්‍රියාකාරිත්වය මිනිස්සු පෙළ ගැසීම ගැන අනෙකුත් රටවලත් විමසිලිමත් වෙලා ඔවුනුත් ඒ වගේ ක්‍රියා කරනවා කියල.තව කිව්වා ස් සංවිධානත් එකතු වෙයි කියලා ආසියාවෙන් මේ පෙම්වතුන්ගේ දිනය මුලින් උපුටලා දාලා පවුල තුල ප්‍රේමය වැඩි කරන්න පෙබරවාරි 14 යොදා ගනී කියලා.

    දැන් ඉතින් මේක ගොන් ටෝක් එකක් වෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.NDTV එකට තමයි කියන්න වෙන්නෙ
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බය වෙන එපා අටයි කිව්වට පහයි කැපෙන්නේ
    දැනුත් මගෙන් පහයි කැපිලා තියෙන්නෙ

    :DMAchan rep kannda kollo den red wena eka tamai market:rofl::rofl:mokada kiwwoth nil welata market eka adui mokada scrvy sene eka mataka ne rep ballata edala demma:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :DMAchan rep kannda kollo den red wena eka tamai market:rofl::rofl:mokada kiwwoth nil welata market eka adui mokada scrvy sene eka mataka ne rep ballata edala demma:rofl::rofl:
    රේප් කපන්නේ මචන් කෙලින් කතා කරගන්න බැරි පොන්ස්ලා
    උන්ට කොරගන්න දෙයක් නැති උනාම ලොකුවට 8යි වාගේ කියලා
    පහක් කපනවා.බලහන්කො එකෙත් හැටි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මේවා ටිකක් කෑවනම් මරු හලාල් සහතිකෙත් තියෙනවා
    porkp.jpg


    tesco ekath halal sathike aran thiyenne lankawe ulamalagen da:rofl:
     
    Dec 9, 2012
    73
    2
    0
    හලාල් දුන්නා කියලා බඩු මිල ගනන් ගිහිල්ලා නෑ නේ බං ඔක්කොම එක ගනන් නේ :rolleyes::confused:

    අද මම ෆූඩ් city එකට ගියා, හලාල් නැති එක jam බෝතලයක්වත් ගන්න නැහැ. සිංහල අපිට මොකටද හලාල්, අල්ලාහ් දෙවියන්ට කැප කරපු කෑම සිංහල අපි මොකටද කන්නේ. බෞද්ද අපි දෙවියෝ විස්වාස නොකරයි. මුස්ලිම් අය කියනවා හලාල් නැති ඒවා ගන්ඩ කියලා එපානන්, ඒත් එහෙම ගන්ඩවත් අද මට jam බෝතලයක් තිබ්බේ නැහැ, මෙන්න මේකයි ප්‍රශ්නෙ.

    මේක බෞද්ද රටක්, මේක අරාබිය නෙමෙයි. උලමා සන්විදානෙට කිසිම අයිතියක් නැහැ මෙහෙම සහතිකයක් නිකුත් කරන්න. එක මේ රටේ නීතියට පටහැනියි. ඒ හලාල් සහතිකය නිකුත් කරන්නේ සල්ලි වලට, එහෙම කරන්න කව්ද උලමට බලයක් දුන්නේ . අපේ හාමුදුරුවෝ යනවද කෑමවලට ධර්මචක්‍ර ගහන්න බෞද්දයන්ට ගන්න කියලා, නැහැ . ඒකයි මේකට අපි විරුද්ද.

    හැම product එකකම හලාල් ගහන් නැතුව වෙනම හලාල් version එකක් විතරක් මුස්ලිම් අයට නිකුත් කරානන් ඉවරයි, එතකොට අපිටත් හලාල් නැති දේවල් එකම බාන්ඩයේ ගන්න පුළුවන්. සිංහල අපේ රටේ හැම භාණ්ඩයක්ම හලාල් කරන්න ඉඩදෙන්න අපිට බැහැ. මේක මුස්ලිම් මිනිස්සුන්ට විරුද්දව කරන වැඩක් නෙමෙයි මේකට සම්පුර්ණයෙන්ම උලමා සංවිදානය වගකියන්න ඕනා. උලමා සංවිදානය තමයි වැරදි. හාමුදුරුවෝ කතාකරන්නේ මේ වෙනුවෙන්.

    ආගමික ඇදහිල්ලක් වෙනුවෙන් කාටද එහෙම සහතික නිකුත් කරන්න අයිතියක් තියෙන්නේ මුදල් වලට. එහෙම නීතියක් හෝ සදාචාරයක් මේ සිංහල බෞද්ද රටේ නැත. මෙන්න මේ දේ තේරුම් ගන්න. මේක ජාතිවාදේ නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: r.pathirana

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0


    ආගමික ඇදහිල්ලක් වෙනුවෙන් කාටද එහෙම සහතික නිකුත් කරන්න අයිතියක් තියෙන්නේ මුදල් වලට. එහෙම නීතියක් හෝ සදාචාරයක් මේ සිංහල බෞද්ද රටේ නැත. මෙන්න මේ දේ තේරුම් ගන්න. මේක ජාතිවාදේ නෙමෙයි.

    ඤාණසාරගෙ ජැම් කාපන්..
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    පෙම්වතුන්ගේ දිනය දවස් වල ඉන්දියාවේ ලයින් වල මචන් උන්ගේ ශිව් සේනා කියන සෙට් එකෙන් කපල් වලට පන්න පන්න ගහන සින් එකක් තිබ්බනේ
    ඕක ඔය ලයින් වල පට්ට ගැහුවා. ඉතින් ඕක ගැන NDTV එකේ කතාවක් ගියා ශිව් සේනා එකයි එකේ අරමුණු ඒවා ගැන.එකේදී කිව්වා ලංකාවෙත් දැඩි මත දාරි බෞද්ධ භික්ෂුන් වහන්සේලා එකතුවෙලා බොදු බල සේනා කියල එකක් හදාගෙන කියලා.උන් කියන්නෙ ශිව් සේනා එකේ ක්‍රියාකාරිත්වය මිනිස්සු පෙළ ගැසීම ගැන අනෙකුත් රටවලත් විමසිලිමත් වෙලා ඔවුනුත් ඒ වගේ ක්‍රියා කරනවා කියල.තව කිව්වා ස් සංවිධානත් එකතු වෙයි කියලා ආසියාවෙන් මේ පෙම්වතුන්ගේ දිනය මුලින් උපුටලා දාලා පවුල තුල ප්‍රේමය වැඩි කරන්න පෙබරවාරි 14 යොදා ගනී කියලා.

    දැන් ඉතින් මේක ගොන් ටෝක් එකක් වෙනවා නම් මට කොරන්න දෙයක් නෑ.NDTV එකට තමයි කියන්න වෙන්නෙ
    දැඩි මත දාරි බෞද්ධ භික්ෂුන් වහන්සේලා kiyala kiyala thiyena eka aththa. owage ka gahana siwuru ada gaththa un dakkama lankawe budda shasanaya epa wenawa minissunta. samanya minissuntath anthayi samahara bikshunge hasirima.
    valantine ekedi indiyawe couple walata gahapu ekay, mehe muslim unta wirudda wena ekay samana karanna ba. ehe shiwa sena muslim untath wada anthawadiy.
    kage hari anthawadi hari mokak hari gon wadakata wiruddawa nagi hitiddi, wenath deyakata(bawwda agamata) haniyak agawrawayak nowena widiyata wada karann one.
     

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    දැඩි මත දාරි බෞද්ධ භික්ෂුන් වහන්සේලා kiyala kiyala thiyena eka aththa. owage ka gahana siwuru ada gaththa un dakkama lankawe budda shasanaya epa wenawa minissunta. samanya minissuntath anthayi samahara bikshunge hasirima.
    valantine ekedi indiyawe couple walata gahapu ekay, mehe muslim unta wirudda wena ekay samana karanna ba. ehe shiwa sena muslim untath wada anthawadiy.
    kage hari anthawadi hari mokak hari gon wadakata wiruddawa nagi hitiddi, wenath deyakata(bawwda agamata) haniyak agawrawayak nowena widiyata wada karann one.

    තුනායි... තව කීයක් බාගන්න ඔනාද>
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    වීඩීයෝ එක බලපන් බන්ග් මාර ආතල් :rofl::rofl:

    මේ දන්නෙ නැති නිසයි අහන්නෙ. කොලොප්පමකට ගන්නෙපා.
    උබල රෙන ගූත් හලාල්ද?
     
    • Like
    Reactions: Mal Baba

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    මෙන්න සාමයේ ආගම කියන දේවල් පුලුවන්නම් බොරු කියලා ඔප්පු කරන්න
    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රඅස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්රසස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රතස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්යතයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න.
    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත.
    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය.
    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රවස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්යවවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි.
    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය.
    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්ර්ස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්රරස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත.
    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්ර0ම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න.
    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත.
    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිවස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.
    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යනයෙන් ගෙවිය යුතු බද්ද)
    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත.
    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්ය්වශයෙන්ම එය නරකාදියේ පිහිටකි.
    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්ර කාර ඔවුන්ට ස්වර්ගය හිමිය.
    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න.