හෝ..හෝ..යාලුවනේ මේ කොයි යන්නේ???

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන් - බොදු බල සේනාවෙන් නිවේදනයක්!

    බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
    මාධ්‍ය නිවේදනයයි

    මේ වනවිට අරගලය මුවාවෙන් “ඉස්ලාම් අන්තවාදය” සාධාරණීකරණය” කිරීමේ මෙහෙයුමක් මෙන්ම බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ සමස්ත මහා සංඝරත්නයම ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් සිදුකෙරෙන ආකාරයක් දක්නට ලැබේ. ආර්ථික අපහසුතාවය හේතුවෙන් රජයට විරෝධය දැක්වීමට දේශපාලන භේදයකින් තොරව එකතුවූ තරුණ තරුණියන් ගේ අරමුණු, අවස්ථාවාදී ආගමික අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මෙන්ම මේ රටේ සිංහල බෞද්ධත්වයට වෛර කරන්නන් විසින් තමන්ගේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරන ආකාරයක් මේ වන විට පැහැදිලිව දැකගන්නට තිබේ.

    ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වී සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට අප හඳුනාගෙන ඇත. ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතී.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    278452297_850742895845899_6787679129496002477_n.jpg
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    දාන දාන ස්ක්‍රිප්ට් එක අවුල් යනවා නේ..? ඊළග ස්ක්‍රිප්ට් එක සමන් එදිරිමුනිටවත් කියලා ලියවාගමු නේද? :)
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අපරාදේ ඔච්චර හෑල්ලක් ලිව්වේ .
    ඔය නාට්ටිය බලලා තියනව. අලුත් පිටපත් නැද්ද
    නාට්ටි බැලුවා කිය කියා 2015 ත් කොල්ලෝ ගහන පොන්න රැලකට දීලා කෙලෝගත්තා නේද බන් .හිරිකිතයක් හෙම දැනෙන්නැද්ද 😂 😂
     
    • Like
    Reactions: Giant

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    නාට්ටි බැලුවා කිය කියා 2015 ත් කොල්ලෝ ගහන පොන්න රැලකට දීලා කෙලෝගත්තා නේද බන් .හිරිකිතයක් හෙම දැනෙන්නැද්ද 😂 😂
    කෙලොගත්ත ??
    2019 රට බාර දෙද්දී මිනිස්සු මෙහෙමද බන් හිටියේ ?
    උබට කොහොමද දන්නේ නෑ අපි නම් හොදට හිටිය මේ නාකි ලෝන්තයා ඇවිල්ල රටට කෙලවන්න කලින්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නාට්ටි බැලුවා කිය කියා 2015 ත් කොල්ලෝ ගහන පොන්න රැලකට දීලා කෙලෝගත්තා නේද බන් .හිරිකිතයක් හෙම දැනෙන්නැද්ද 😂 😂
    Ane ne bn
    Jathi mamaka puke amaruwa Dan hondai
    Gas diyan
    Petrol diyan
    Diesel diyan
    Behet diyan

    Nanasarage kahakade galola diyan
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බොදුබල සෙනාව තමයි ලන්කාව කැවෙ.. පටන් ගත්තෙ දර්ගා ටවුන් එකෙන්, වෙසාවො, ආයෙ දැක්ක තැන ගහලා එලවපල්ලා
     
    • Like
    Reactions: dilann

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    ගෝල්ෆේස් විරෝධයේ ඉස්ලාම් අන්තවාදීන් - බොදු බල සේනාවෙන් නිවේදනයක්!

    බොදු බල සේනා සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
    මාධ්‍ය නිවේදනයයි

    මේ වනවිට අරගලය මුවාවෙන් “ඉස්ලාම් අන්තවාදය” සාධාරණීකරණය” කිරීමේ මෙහෙයුමක් මෙන්ම බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ සමස්ත මහා සංඝරත්නයම ඉලක්ක කරගෙන දැඩි ප්‍රහාරයක් සිදුකෙරෙන ආකාරයක් දක්නට ලැබේ. ආර්ථික අපහසුතාවය හේතුවෙන් රජයට විරෝධය දැක්වීමට දේශපාලන භේදයකින් තොරව එකතුවූ තරුණ තරුණියන් ගේ අරමුණු, අවස්ථාවාදී ආගමික අන්තවාදීන්, ත්‍රස්තවාදීන් මෙන්ම මේ රටේ සිංහල බෞද්ධත්වයට වෛර කරන්නන් විසින් තමන්ගේ ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට භාවිතා කරන ආකාරයක් මේ වන විට පැහැදිලිව දැකගන්නට තිබේ.

    ගෝල් ෆේස් ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවයට සහභාගී වී සිටින ඉස්ලාම් අන්තවාදය මෙරට තුල ප්‍රවර්ධනය කිරීමට සක්‍රියව දායකත්වය දක්වන සලෆිවාදීන්, වහබ්වාදීන්, ජමාතේ ඉස්ලාම් මතධාරීන් මේ වන විට අප හඳුනාගෙන ඇත. ඔවුන් විසින් ක්‍රියාත්මක කර ඇති අන්තවාදය වසා ගැනීමේ සටන් පාඨ අරගලයට මුවා වී සමාජගත කිරීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරෙමින් පවතී.
    Me ka aththa
     
    • Like
    Reactions: weer 11