Intro to Guitar | ගිටාරය

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    electric guitar eka gana prashna thiyanawanam daaanna. poddak dannawa :yes::yes:

    මචන් නිකන් ඉන්න එකේ දාපන්කෝ Electric Guitar ගැන ත්‍රෙඩ් එකක්........!
    එතකොට එකට ආස කරන ඔක්කටම ලොකු උදව්වක් වේවි......!
    මම එච්චරම Electric Use කරන්නේ නැහැ.... ඒ නිසා මම හිතන්නේ උඹ තමයි එකට හරියනම මනුස්සයා....!
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    අඩෝ අයියණ්ඩී පට්ටායි බං
    ඔන්න මගේ 5000 මේකෙ දිම ගැහුවා
    එළ එළ පට්ටම ත්‍රෙඩ් එකක් අයියේ හැමදාම වගේ
    සුපිරියි!
    උඹට ජය!
    ;)
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මමත් ටික කලක ඉදන් ඉලෙක්ට්‍රික් ගිටර් එකක් ගන්න හිත හිත හිටියා. අද ඒ හීනේ හැබෑ කරගත්තා.:love::love:
    ඕකට අමතර මුදලක් නැතුව තමයි කල්ගියේ . නමුත් ගිය සෙනසුරාදා කොහොමහරි කැඩුන ලැප්ස් වගයක් තියනවා කියලා ආරංචියක් ඇවිත් හදන්න ගියා. කොහොමහරි ලැප් පහක් ගොඩ දාලා ආවේ.. ඉතින් අද ගෙදර එනගමන් ගිටර් එක ගත්තා ඒත් මට තාම අර ඇම්ප්ලිෆයර් එකක් ගන්න බැරි උනා ඊලග සතියේ ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න තමා:angry:
    20130127_200457.jpg

    ඈතින් පේන්නේ මගේ ක්ලැසික් බොක්ස් එක..
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මමත් ටික කලක ඉදන් ඉලෙක්ට්‍රික් ගිටර් එකක් ගන්න හිත හිත හිටියා. අද ඒ හීනේ හැබෑ කරගත්තා.:love::love:
    ඕකට අමතර මුදලක් නැතුව තමයි කල්ගියේ . නමුත් ගිය සෙනසුරාදා කොහොමහරි කැඩුන ලැප්ස් වගයක් තියනවා කියලා ආරංචියක් ඇවිත් හදන්න ගියා. කොහොමහරි ලැප් පහක් ගොඩ දාලා ආවේ.. ඉතින් අද ගෙදර එනගමන් ගිටර් එක ගත්තා ඒත් මට තාම අර ඇම්ප්ලිෆයර් එකක් ගන්න බැරි උනා ඊලග සතියේ ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න තමා:angry:
    20130127_200457.jpg

    ඈතින් පේන්නේ මගේ ක්ලැසික් බොක්ස් එක..
    එළ ආ..
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සුභ පැතුම් මචන්
    එළකිරි එකට තවත් ගිටාර් කෙනෙක් ඉන්නවා නෙ
    එලම තමයි මාරු ත්‍රෙඩ් එක බන්
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14355952 said:
    අඩෝ අයියණ්ඩී පට්ටායි බං
    ඔන්න මගේ 5000 මේකෙ දිම ගැහුවා
    එළ එළ පට්ටම ත්‍රෙඩ් එකක් අයියේ හැමදාම වගේ
    සුපිරියි!
    උඹට ජය!
    ;)

    මම එත බලාගෙන හිටියා උඹේ 5000 පොස්ට් ත්‍රෙඩ් එක දානකල්.....!
    ස්තුතියි මලය....!

    :D

    :D
    හ්ම්ම් මියුසික් නේද.. :D මියුසිකා මැජිකා.. :love: සුපිරි මචන්..​
    :yes:
    11.gif

    :D:yes::love:

    සුභ පැතුම් මචන්
    එළකිරි එකට තවත් ගිටාර් කෙනෙක් ඉන්නවා නෙ
    එලම තමයි මාරු ත්‍රෙඩ් එක බන්

    ස්තුතියි මචන්...!

    :D:D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මමත් ටික කලක ඉදන් ඉලෙක්ට්‍රික් ගිටර් එකක් ගන්න හිත හිත හිටියා. අද ඒ හීනේ හැබෑ කරගත්තා.:love::love:
    ඕකට අමතර මුදලක් නැතුව තමයි කල්ගියේ . නමුත් ගිය සෙනසුරාදා කොහොමහරි කැඩුන ලැප්ස් වගයක් තියනවා කියලා ආරංචියක් ඇවිත් හදන්න ගියා. කොහොමහරි ලැප් පහක් ගොඩ දාලා ආවේ.. ඉතින් අද ගෙදර එනගමන් ගිටර් එක ගත්තා ඒත් මට තාම අර ඇම්ප්ලිෆයර් එකක් ගන්න බැරි උනා ඊලග සතියේ ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්න තමා:angry:
    20130127_200457.jpg

    ඈතින් පේන්නේ මගේ ක්ලැසික් බොක්ස් එක..

    හොඳයි හොඳයි එහෙනම් ඉතින් Amp එකත් සෙට් කරගෙන වැඩ පටන් ගන්න.....!
    ඈතින් පේන Acoustic Guitar එක දැක්කම හොඳ ගමනක් ඇවිල්ල තියන බව නම් පේනවා....!

    Practice කරලා අපිටත් බලන්න දාන්නකෝ Video එකක් එහෙම....!
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හොඳයි හොඳයි එහෙනම් ඉතින් Amp එකත් සෙට් කරගෙන වැඩ පටන් ගන්න.....!
    ඈතින් පේන Acoustic Guitar එක දැක්කම හොඳ ගමනක් ඇවිල්ල තියන බව නම් පේනවා....!

    Practice කරලා අපිටත් බලන්න දාන්නකෝ Video එකක් එහෙම....!
    ඊයේ පෙරේදා ගිහින් ඈම්ප් එකයි ගිටාර් ස්ටෑන්ඩ් එකයි බෑග් එකයි ගෙනාවා.. දැන් කැසිල්ල ටිකක් හොදයි.. මොකද අතේ තිබුණ සල්ලි ටික ඉවර නිසා:angry: අනෙත් දේවල් ටික කරගෙන යනවා. අනිවා ගහපු ගමන් දානවා වීඩියෝ...
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මගෙ ලග තියෙන ගිටාර් 1 තමා මේ තියෙන්නෙ....
    දැන් අරන් මාස 10ක් විතර එත් තාම මුකුත් දන්නෑ මචන්ල....
    මමත් මේ ත්‍රෙඩ් 1ට සෙට්වෙල ඉගෙනගන්ඩ ඔන.

    20130204153903.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204153931.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204154008.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204154042.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මගෙ ලග තියෙන ගිටාර් 1 තමා මේ තියෙන්නෙ....
    දැන් අරන් මාස 10ක් විතර එත් තාම මුකුත් දන්නෑ මචන්ල....
    මමත් මේ ත්‍රෙඩ් 1ට සෙට්වෙල ඉගෙනගන්ඩ ඔන.

    20130204153903.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204153931.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204154008.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    20130204154042.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    මේක හොඳ Guitar එකක් මචන්.....! පරිස්සමෙන් පාවිච්චි කරපන්.
    පුරුදු වෙන්න විතරක් නෙවෙයි උඹට කාලයක් කිසිම අවුලක් නැතුව මේක use කරන්න පුළුවන්.....!
    මම ඉස්සරහට ත්‍රෙඩ් දාන්නම් play කරන හැටි දාල....! එකතු වෙලා ඉන්න....!
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මේක හොඳ Guitar එකක් මචන්.....! පරිස්සමෙන් පාවිච්චි කරපන්.
    පුරුදු වෙන්න විතරක් නෙවෙයි උඹට කාලයක් කිසිම අවුලක් නැතුව මේක use කරන්න පුළුවන්.....!
    මම ඉස්සරහට ත්‍රෙඩ් දාන්නම් play කරන හැටි දාල....! එකතු වෙලා ඉන්න....!

    ස්තුතී මචන්.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    පට්ට ලිපියක් මචන් .... 3000ට සුභ පැතුම්
    4+
    :yes: ;)