niyama thread ekak! guitar gana dannati dewal godak igana gatta! play karana widihath hariyatama kiyala denna.. 5+
" ලොව තිබෙන කුමක් වුවත් සංගීත භාණ්ඩයක් ලෙස ඔබට හඳුන් වන්න පුළුවන්. මන්ද ඔබ තුල ලාලිත්වයක් පවතීනම් එතුලින් ඕනෑම දෙයක් සංගීතයට මුසු කල හැකිය"
Guitar 1k mage langat tiye, e unata play karanna danne na
Mechchara toraturu guitar gana dana gattet adai
Bohoma stuti Kandyan Aiye........
Watina Thread 1k
post 3000tat Congratz......
Rep iwaraiHeta dennam aniwa, meka wadagat godak
අප්පට කැන්ඩියන් අයියා.. එල එල. පට්ට පට්ට. ගිටාර් ජාතකේම තියෙනවනෙ, එලකිරි......
පෝස්ට් 3000ට කොන්ගැරාට්ස් කියහන්කො......... රෙප් 2+
![]()
![]()
![]()
මම අදනේ දන්නේ කැන්ඩියන් අයියට ගිටාර් පුළුවන් කියල. මටත් ගිටාර් පිස්සුව ඉස්මුදුනටම ගහල තියෙන්නේ එළකිරි දිගටම කරගෙන යමු.. පොස්ට් 3000 ට සුබ පැතුම්..
පෝස්ට් 3000 ට මගෙනුත් සුභ පැතුම්..
ගිටාර් කිවුවොත් ඉතින්..
සුපිරි ලිපියක්..![]()
good work machan
mamath oya ehen mehen guitar gahanna dannava +
එල කිරි මචන් සුහපැතුම් 3000ට! ත්‍රෙඩ් එක දිගටම කරහන්
Good thread bro.![]()
![]()
ela rep ++++++
NIYAMI- GOOD WORK ! !
congratz, +rep
සෑහෙන වටින thread එකක් මචන්.....මමත් guitar music වලට ගොඩක් ආසයි.....
.....But don't know how to play ....
....තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.....post 3,000ට සුභ පැතුම්.......
![]()
Comment කරපු රෙප් දුන්නු හැමෝටම ස්තුතියි...........!
ඉතින් අර Hancok කියනවා වගේ ඔයාලටත් පුළුවන් youtube වල තියන tutorials භාවිත කරන්න. නමුත් ඒවගෙනුත් හරියටම නිවැරදිව කියල දෙන ඒවා සොයා ගන්න වගබලාගන්න.
මමත් ඉදිරියේදී ඔයාලට Tutorials තියන DVDවල torrents වල links දාන්නම්.
මම electrical guitar ගැනනම් වැඩිය කියන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් classical සහ steel string acoustic ගැන නම් සියලුම දේවල් කියල දෙන්නම්.
"

Heta dennam aniwa, meka wadagat godak
, එලකිරි......
පෝස්ට් 3000ට කොන්ගැරාට්ස් කියහන්කො......... රෙප් 2+ 
