එස්එම් සින්දුව දැන් යන්නෙ...
ඇහෙන්නෙ නැති උන් රීෆ්රෙෂ් කරපල්ලා.........
එහෙමද ?නෑ ඒ ගොඩ ඉදන් ළිදේ ඉන්න කෙනෙකුට කථා කරනකොට ඇහෙන දෝංකාරය![]()






ලෙසීට වයිෆ් ගහල ගේ වටේ දුවනවලු
තව ටිකකින් එයි ෂෝ එක කරන්න!!!




බලහන්කො කවදාවත්ම නැතුව අද හීරවෙන හැටි.....




මට නම් දැන් සෑහෙන වෙලාවකින් කරදරයක් නැතුව ඇහුනානේ.බලහන්කො කවදාවත්ම නැතුව අද හීරවෙන හැටි.....