චූටි තාක්ෂණික ගැටලුවක් තියෙන්නේ...
සුටුස් ගාල හදනකන් ඉන්න හොදේ....
එකෙක්වත් යනව නෙමෙයි...
![]()
ඔව් බන් දැන් තමා තේරුනේ. ඒ මොකද බන් ඒ.
උඹ වෙන ලයින් එකක් අහන්නෙ....
මූ රේඩියෝ කරන එක නවත්තලා සබන් විකුණන්න ගිහින්ද ?

පූස්;14496286 said:ආයේ චොරි චොරි ගිහින් ආයේ බඹර නාදේ. ඔටෝ ඩී ජේ රීඩිරෙක්ට් වෙනවද මන්ද. මොන්ගෝලියන් වෙනවා![]()




ඩෙල්මෝ වරෙන් තොගේ දත් ටික ඔක්කොම නිකන්ම ගලවලා අතට දෙයි නැත්තන්.යකෝ..............
ස්කයිප් වර ගෘෘප් එකට......
කී පාරක් කියන්නද තොට...............................



Ge well soon මචෝ....ada tikak saneepa ne wage ban![]()
man yanawa.. hodata karanna show eka![]()


