Buying Condoms In Sri Lanka

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ උපත් පාලන කොපු මිලදීගැනීම දැනුවත් කරන්න තැනු වීඩියෝව

    ලංකාවේ සිදුවන අනාරක්ෂිත ලිංගික එක්වීම් තුලින් සිදුවන අනිසි ඵල විපාක අවම කිරීමේ අරමුණෙන් ලාංකික ජනතාව තුල උපත්පාලන කොපු මිදී ගැනීමේදී ඇති පසුබා යාමේ ස්වභාවය අවමකරගැනීමේ අරමුණෙන් "Rotaract Club of Cinnamon Gardens" නම් සංවිධානයක් විසින් "Doing it right" යනුවෙන් කල ව්‍යාපෘතියක් යටතේ අන්තර්ජාලයට නිකුත් කල වීඩියෝවක් පිලිබඳ මේවනවිට ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී ඇත.

    මෙහිදී ඇතැම් පිරිස් එම දැනුවත් කිරීම අගය කරන අතර තවත් පිරිසක් පවසන්නේ මෙම දැනුවත් කිරීම මගින් යෞවනයේ පසුවන පිරිස් නොමග යවන බවයි.

    කෙසේ නමුත් මේ හේතුවෙන්ම මෙම වීඩියෝවේ පෙනී සිටි ඇතැම් තරුණියන්ට සිය ෆේස්බුක් ගිණුම් වසාදෑමිමේ තත්වයක් මේවනවිට උදාවී තිබෙනවා.

    එම වීඩියෝව බලන්න පහතින්




    උපුටාගැනීම ගොසිප්9 වෙන් අඩවියෙනි
     
    • Like
    Reactions: 1118lakmalkumara

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    parana case ekak ne banz... me video eka nisa EK eket patta wali thread ekak gyane.....
    අම්මටසිරියා.. මල හත්තලව්වයි.. කවුද බං දන්නෙ.. මං දැනුයි ගොසිප පැත්තෙ ගියේ.. දැකපු නිසා දැම්මෙ.. මේකෙත් වලියක් යයිද දන්නෑ.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොන්ඩ්ම් කීවම සිංදුවක් මතක් උනා
    සැන්දෑ අහස වගේ සැරසී මට එන්න කියා
    කියන්න ඇයි නුඹ නාවේ, මා රිදවන්නද සිතුවේ
    පක පලඳින්න ගෙනා ප්‍රීති තුනෙන් දෙකක් කඩා
    පුම්බල උඩ ඇරියා මං
    රෑ කල අහස බලන ඔබට පෙනේවී
    සිතන්නෙපා බැලුන් කියා ඔබ රැවටේවී


    (යූටියුබ් එකේ තිබුණ කොමෙන්ටුවක්)
    :rofl:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death