Dialog credit card horuda? help machan
මම ඊය payoneer Card balance චෙක් කරද්දි 15/2/2013 වෙනිද 1600RS ක් ගෙවලලු ඩයලොග් එකට. මම එහෙම පේමන්ට් එකක් කරේ නෑ ඊයෙ. මෙ මොකක්ද මචන් මෙ වෙලා තියෙන්නෙ. මගෙ කාඩ් එකේ detail ඩයලොග් එකෙන් හොරකම් කරලද? හෑබෑයි මම දෑන් සතියකට කලින් payoneer කඩ් එකෙන් පේමන්ට් එකක් කරා ඒකට ඒවලේම ගාන කෑපිලා තිබුනා ඒ 800RS.
මොකද්ද මචන් මම දෑන් කරන්නෙ?
please help me?

Last edited: